Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
52 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලබේ SAITM ජනසතු කරනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක් විඳින ජනතාවගේ

"අප දන්නෙමු,

නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.

ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....

නුඹලාගේ දරැවනට,

දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.

මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.

ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....

එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....

මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.

ලෝකයක් අධ්‍යාපනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.

කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...

නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...

ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි

ඒ නුඹලාගේ හැටිය.

නමුත් අවාසනාවනම්..

ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.

බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.

අප පුදුම නොවන්නෙමු....

"ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...

[QUOTE="66000V, post: 19253216, member: 455680"] [b]දුක් විඳින ජනතාවගේ[/b] [COLOR="DarkOrchid"][SIZE="4"]"අප දන්නෙමු, නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි. ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී.... නුඹලාගේ දරැවනට, දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ. මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද. ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා.... එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා.... මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය. ලෝකයක් අධ්‍යාපනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු. කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු... නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී... ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි ඒ නුඹලාගේ හැටිය. නමුත් අවාසනාවනම්.. ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති. බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු. අප පුදුම නොවන්නෙමු.... "ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...[/SIZE][/COLOR] [IMG]http://i63.tinypic.com/28sc2ki.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom