Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලඹේ වෛද්‍යවරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරහේ ආගම් වලට ත්‍රෙඩ් දාගන අරුන් මරා ගත්ත.උබල මෙතන ත්‍රෙඩ් දාලා අධ්‍යාපනේ වෙනුවෙන් කැම්පස් යන එක වෙනුවෙන් මරා ගන්නවා....

කිසිම තේරුමක් නෑ මේවා නම්.....

ඕනේ කෙනෙක්ට තමන් ආස දේ කරන්න නිදහස තියෙන්න ඕනේ....

මිනිස්සුන්ගේ දක්ෂතාව එලේවල් විබාගේ මත තීරණය කරන්න බෑ

ඊටත් ඒක තරග කාරී විභාගයක්....

කොච්චර හොදට කලත් සීමිත පිරිසකට විතරයි අවස්ථාව ලැබෙන්නේ.....

කව්රුත් ආණ්ඩුවේ හෝ ප්රිවෙට් යුනි ගිහින් ඉගෙන ගන්නේ හොද ජොබ් එකක් කරලා හොද තැනකට ඇවිල්ලා ජීවත් වෙන්නනේ.තමන්ගේ දෙමව්පියන්ට හොදට සලකලා සතුටෙන් ඉන්නනෙ කවුරුත් බලන්නේ...

මෙඩිකල් ප්රිවෙට් යුනි වල කරන එක ගැන අපි දෙගොල්ලන්න්ම කියන දේ වැරදි නෑ

මොකද සල්ලි තියෙන උන් ඇවිල්ල ප්රිවෙට් යුනි වලින් ඩිග්රි එක ගන්න බලනවා මොලේ කළදක් නැතුව...

එත් එක්සෑම් කියලා දේකුත් තියෙනවා කව්රුත් මනින්න.....

ඒ වගේම තම B 3 ක් වගේ අරන් මෙඩිකල් කරන්න බැරි එත් කරන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට ඒ දේට සල්ලි දීල හරි කරන්න අවස්ථාව ලැබෙන එක හොද දෙයක්.මොකද එක කෙනෙක්ගේ හීනයක් හැබෑ වීමක් විදියටයි මන් දකින්නේ......

දැන් ඉතින් රිදිච්ච උන් ඇවිල්ලා මගේ රෙප් කපපල්ලා..... ලොල්

එත් මන් හිතනවා මන් කියපු දේ හොදට තේරුම් ගන්න පුළුවන් උන් මේ ත්‍රෙඩ් එකේ ඇති කියලා....

[QUOTE="Thilantdm, post: 16332094, member: 307856"] [SIZE="4"][COLOR="DimGray"][FONT="Century Gothic"]අරහේ ආගම් වලට ත්‍රෙඩ් දාගන අරුන් මරා ගත්ත.උබල මෙතන ත්‍රෙඩ් දාලා අධ්‍යාපනේ වෙනුවෙන් කැම්පස් යන එක වෙනුවෙන් මරා ගන්නවා.... :angry: කිසිම තේරුමක් නෑ මේවා නම්..... :no: ඕනේ කෙනෙක්ට තමන් ආස දේ කරන්න නිදහස තියෙන්න ඕනේ.... :) මිනිස්සුන්ගේ දක්ෂතාව එලේවල් විබාගේ මත තීරණය කරන්න බෑ:no: ඊටත් ඒක තරග කාරී විභාගයක්....:nerd: කොච්චර හොදට කලත් සීමිත පිරිසකට විතරයි අවස්ථාව ලැබෙන්නේ..... කව්රුත් ආණ්ඩුවේ හෝ ප්රිවෙට් යුනි ගිහින් ඉගෙන ගන්නේ හොද ජොබ් එකක් කරලා හොද තැනකට ඇවිල්ලා ජීවත් වෙන්නනේ.තමන්ගේ දෙමව්පියන්ට හොදට සලකලා සතුටෙන් ඉන්නනෙ කවුරුත් බලන්නේ... :) මෙඩිකල් ප්රිවෙට් යුනි වල කරන එක ගැන අපි දෙගොල්ලන්න්ම කියන දේ වැරදි නෑ මොකද සල්ලි තියෙන උන් ඇවිල්ල ප්රිවෙට් යුනි වලින් ඩිග්රි එක ගන්න බලනවා මොලේ කළදක් නැතුව...:angry: එත් එක්සෑම් කියලා දේකුත් තියෙනවා කව්රුත් මනින්න.....:rolleyes: ඒ වගේම තම B 3 ක් වගේ අරන් මෙඩිකල් කරන්න බැරි එත් කරන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට ඒ දේට සල්ලි දීල හරි කරන්න අවස්ථාව ලැබෙන එක හොද දෙයක්.මොකද එක කෙනෙක්ගේ හීනයක් හැබෑ වීමක් විදියටයි මන් දකින්නේ......:):yes: දැන් ඉතින් රිදිච්ච උන් ඇවිල්ලා මගේ රෙප් කපපල්ලා..... ලොල් :lol: එත් මන් හිතනවා මන් කියපු දේ හොදට තේරුම් ගන්න පුළුවන් උන් මේ ත්‍රෙඩ් එකේ ඇති කියලා.... :yes:[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom