එතකොට උබ කියන්නේ සල්ලි තියේනවානම් ඕන ගොනෙක්ට කොලේජ් එකේ විභාග ටිකත් පාස් වෙලා, ආන්ඩුවේ විභාගේත් පාස් වෙන්න පුලුවන් කියලද?
මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .මචන්, අනිත් degree කෙසේ වෙතත් වෛද්‍ය වරයෙක් වෙන්න ඕනේ පට්ට මීටරයක් තියෙන එකෙක්. සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක් නෙමෙයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නේ.
එතකොට උබ කියන්නේ සල්ලි තියේනවානම් ඕන ගොනෙක්ට කොලේජ් එකේ විභාග ටිකත් පාස් වෙලා, ආන්ඩුවේ විභාගේත් පාස් වෙන්න පුලුවන් කියලද?



rideyape ekek tianjin medical university gihilla awa ban mae year eke...dan mae para jayawardana pura un ekka exam liyanawa...pass weida nan danne ne...
මචන්, අනිත් degree කෙසේ වෙතත් වෛද්‍ය වරයෙක් වෙන්න ඕනේ පට්ට මීටරයක් තියෙන එකෙක්. සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක් නෙමෙයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නේ.
මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .
AL walin witarak buddhiya maninna ba. etana tamai ubata waradila tiyenne.
lankawata wada godak diyunu ratawal walat private medical faculties tiyenawa.
medical faculty eka pramitiyakata anuwa tiyenawanam, eke exams set eka pass wenna puluwan nam echcharai.


ඩොටේ පැති වලින් අඩු ලකුණු දාන උන් medical යද්දී colombo ,galle වලින් උන්ට වැඩ වැඩි ලකුණු දාල gov medical faculty යන්න බැරි වෙන උන් හරක්.


අන්න කතාව.....මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .