මාලිංගට ක්‍රිකට් එපා කළ ක්‍රීඩකයා කවුද ?

rubyjackson

Junior member
  • Sep 13, 2014
    56
    5
    8
    මාලිංගට ක්‍රිකට් එපා කළ ක්‍රීඩකයා කවුද ?

    මාලිංගට ක්‍රිකට් එපා කළ ක්‍රීඩකයා කවුද ?

    https://youtu.be/KvDHAoFf4JI
    *සම්පුර්ණ විස්තරය බලන්න

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Boomslang

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    තිසර පෙරේරා ජරා එකෙක් නෙවෙයි.ඌ හොඳ කොල්ලෙක්.උගේ කෙල්ලත් හොඳ කෙල්ලෙක්.
    මට නම් ප්‍රශ්නේ තියෙන්නේ උගේ ආගමයි,ඌ ගහන්නේ නැති එකයි විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එක එකාට් බයේ ක්‍රිකට් දාල යන එකෙක් නෙවේ මාලිංග කියන්නේ :yes:

    මනුස්සයට දැන් වයසයි යන්න කාලේ හරි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    තිසර පෙරේරා ජරා එකෙක් නෙවෙයි.ඌ හොඳ කොල්ලෙක්.උගේ කෙල්ලත් හොඳ කෙල්ලෙක්.
    මට නම් ප්‍රශ්නේ තියෙන්නේ උගේ ආගමයි,ඌ ගහන්නේ නැති එකයි විතරයි.

    තිසර පෙරේරා ඕල් රවුන්ඩෙර් කෙනෙක් 1 ඩේ ටීම් එකට ඕනෙ ඕල් රව්න්ඩර්ස්ල උදා:-බෙන් ස්ටොcක්ස්, නුවN කුල්සේකර.
     
    Similar threads