Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංගට_දඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,

වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්රියම මනුස්සය මාලිංග කියල...

ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...

ඕනම රටක තියෙන ප්රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..

රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....

දයාසිරි කියන්නෙ කව්ද....

කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්රෝග්රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....

දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.

[QUOTE="madhawavish, post: 21869950, member: 514270"] [SIZE="4"][COLOR="Blue"]දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති, වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්රියම මනුස්සය මාලිංග කියල... ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල... ඕනම රටක තියෙන ප්රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල.. රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල.... . දයාසිරි කියන්නෙ කව්ද.... කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්රෝග්රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව..... දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom