මාලිංගට_දඩ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද (ජුනි 27) පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
    විමර්ශනයේ ප්‍රතිඵල අද සවස විශේෂයෙන් රැස්වූ විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි.

    කෙසේවෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.

    විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
    මේ අතර, ලබන 30 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මෙසේය.

    උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.

    BBC
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :sorry::sorry::sorry: :confused::confused:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    :shocked::shocked::shocked: සුසන්තිකාගේ ඇරීයස් එක මාලි පිටින්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ‘කිසි ප්‍රශ්නයක් නෑ, බෑග් එක ගත්තා ගෙදර ගියා. එච්චරයි’ – ලසිත් මාලිංග

    ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළහොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (26) පුවත්පතකට පවසා තිබෙන බව වාර්තා වේ.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ලසිත් මාලිංගගෙන් විමසීමක් කොට තිබේ.

    “මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පවසා තිබෙන බව වාර්තා වේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රිලව් දම්මලා ඇරවන්න ඕන ගොන් දයාසිරියට :lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,
    වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල...
    ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...
    ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..
    රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....
    .
    දයාසිරි කියන්නෙ කව්ද....
    කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....
    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් මෙහේ අලුත් trend එක තමයි අන්තවාදීන්ට,දේශපාලඥයින්ට,ngo කුක්කන්ට ඕනම ජරා කතාවක් කියන්න පුළුවන් හැබැයි ඒකට උත්තර බදින මිනිහා තමයි වැරදි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දයාසිරි කියන බල්ලව මරන්න ඕන.ඕකා මහින්දගෙන් සල්ලි අරන් අපේ පක්ෂෙන් ගිය එකා.දැන් ලැජ්ජ නැතුව ආණ්ඩුවේ ඉන්න හැටි බලපන්කො.:lol:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අව්ලක් නෑ ..:lol:
    දයාසිරි මාමා death overs ටික දාල දෙයි..,:yes:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,
    වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල...
    ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...
    ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..
    රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....
    .
    දයාසිරි කියන්නෙ කව්ද....
    කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....
    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.

    අපිටත් ලගදීම බබා හම්බෙනවා.. :yes:
    බයවෙන්ඩ දෙයක් නෑ..:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware

    well said!
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්න ඕනේ දෙයක් නෙමේ. :no: පෞද්ගලිකව team එක එක්ක කතාකරලා විසඳගන්න තිබ්බා Fitness ප්‍රශ්නේ . ඔය බඩ වැඩි කතාව දයාසිරි ප්‍රසිද්ධ සභාවක කියැපු දෙයක් නෙමේ .මොකක්ද පොඩි රැස්වීමක කියපු දෙයක් .Media කාරයෝ ඒක news එකක් කළා.(ඒක දයාසිරිම BBC එකේ අසාම් අමීන්ට අහපු ප්‍රශ්නයකදී (press release එකකදී) කියනවා . BBC සිංහල Facebook page එකේ ඕක තිබුණා. )
    කුණු විකුණපු මාධ්‍ය කාරයෝ කරපු තවත් එක තුප්පහි වැඩක් .ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය අන්තිමයි.

    මාලිංග වැරදියි .දඩ ගහපු එක හරි. ඒත් මාලිංගට වගේම දයාසිරිටත් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. හරිනම් දයාසිරි ප්‍රසිද්ධියේ ක්‍රිකට් කණ්ඩායමේන් සමාව ගන්න ඕනේ . (දඩ ගහල වැඩක් නෑ .මොකද ආපහු දඩේ හොරකම් කරලා ගන්න අපේ රිලව් දක්ෂයිනේ :D)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බාබ්වේ එක්ක මැච් වලට මාලිංගව දාල ආය කකුල කඩාගෙන තව අවුරුද්දක් විතර ගෙදර තියන්න වගේ ප්ලෑන් එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්න ඕනේ දෙයක් නෙමේ. :no: පෞද්ගලිකව team එක එක්ක කතාකරලා විසඳගන්න තිබ්බා Fitness ප්‍රශ්නේ . ඔය බඩ වැඩි කතාව දයාසිරි ප්‍රසිද්ධ සභාවක කියැපු දෙයක් නෙමේ .මොකක්ද පොඩි රැස්වීමක කියපු දෙයක් .Media කාරයෝ ඒක news එකක් කළා.(ඒක දයාසිරිම BBC එකේ අසාම් අමීන්ට අහපු ප්‍රශ්නයකදී (press release එකකදී) කියනවා . BBC සිංහල Facebook page එකේ ඕක තිබුණා. )
    කුණු විකුණපු මාධ්‍ය කාරයෝ කරපු තවත් එක තුප්පහි වැඩක් .ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය අන්තිමයි.

    මාලිංග වැරදියි .දඩ ගහපු එක හරි. ඒත් මාලිංගට වගේම දයාසිරිටත් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. හරිනම් දයාසිරි ප්‍රසිද්ධියේ ක්‍රිකට් කණ්ඩායමේන් සමාව ගන්න ඕනේ . (දඩ ගහල වැඩක් නෑ .මොකද ආපහු දඩේ හොරකම් කරලා ගන්න අපේ රිලව් දක්ෂයිනේ :D)

    කුණු විකුණපු මාධ්‍ය කාරයෝ කරපු තවත් එක තුප්පහි වැඩක් .ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය අන්තිමයි.

    මාලිංග වැරදියි .දඩ ගහපු එක හරි. ඒත් මාලිංගට වගේම දයාසිරිටත් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ.

    :yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මාලිංගනම් කරන්නෙ ලංකාවෙ ටීම් එකෙන් අයින් වෙලා වෙන රටක ජාතික කණ්ඩායමකට සෙට් වෙලා ලංකාව එක්ක ගහල ලංකාව පරද්දන එක.
    කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො ඉන්න රටක් මේක