මාලිංගට_විනය පරීක්ෂණයක්
පසුගියදා ලසිත් මාලිංග විසින් මාධ්‍ය ඔස්සේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙන් ඔහුට විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ අනුව ඔහුට අද (22) උදෑසන 10ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විනය පරීක්ෂණයෙන් අනතුරුව බොහෝ දුරට මාලිංග හට තරඟ තහනමක් හෝ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මාලිංග හදිසියේ ක්‍රිකට් ආයතනයට කැඳවයි - ඉදිරි ක්‍රිකට් දිවිය ගැන දැඩි තීරණයක් ?