මාලිංග ඉන්දියාවේ.. අද IPL තරඟ බිමේ..

Feb 15, 2016
532
109
0
මාලිංග ඉන්දියාවේ.. අද IPL තරඟ බිමේ..

Malinga-steps-down-as-captain-Mathews-to-lead-in-World-T20.jpg

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග IPL තරඟාවලියේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් සහභාගීත්වය පිළිබඳ දැන්වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමණාකරුවන් දන්වා ඇත්තේ අද තරඟයට සහභාගීත්වය හැකි පමණින් ලබා දෙන ලෙසයි.

මෙම ඉල්ලීම නිසා මාංලිග පුහුණු සැසියකට සහභාගී වනු ඇති අතර තරඟවලියේ ඉදිරි තරඟවලට සහභාගී වන්නේද නොවන්නේද ඉදිරියේදී තීරණය වනු ඇත.

vigasapuwath24x7
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,777
    1
    11,104
    113
    ක්‍රිකට් බෝඩ් එකෙන් noc දීලද...සුමතිපාලය ගෙත් කයිය විතරයි... මාලිංගය හරි සෙල්ලන් කරන එක හොඳයි,නැත්තන් පට්ට කම්මැලියි ipl බලන්ඩ ලංකාවේ උන් නැතුව....
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ක්‍රිකට් බෝඩ් එකෙන් noc දීලද...සුමතිපාලය ගෙත් කයිය විතරයි... මාලිංගය හරි සෙල්ලන් කරන එක හොඳයි,නැත්තන් පට්ට කම්මැලියි ipl බලන්ඩ ලංකාවේ උන් නැතුව....
    11.gif
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    ක්‍රිකට් බෝඩ් එකෙන් noc දීලද...සුමතිපාලය ගෙත් කයිය විතරයි... මාලිංගය හරි සෙල්ලන් කරන එක හොඳයි,නැත්තන් පට්ට කම්මැලියි ipl බලන්ඩ ලංකාවේ උන් නැතුව....

    ඒක නම් ඇත්ත බන්,එකෙන්ම :oo: