මාලිංග ඉන්දියාවේ.. අද IPL තරඟ බිමේ..
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග IPL තරඟාවලියේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් සහභාගීත්වය පිළිබඳ දැන්වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමණාකරුවන් දන්වා ඇත්තේ අද තරඟයට සහභාගීත්වය හැකි පමණින් ලබා දෙන ලෙසයි.
මෙම ඉල්ලීම නිසා මාංලිග පුහුණු සැසියකට සහභාගී වනු ඇති අතර තරඟවලියේ ඉදිරි තරඟවලට සහභාගී වන්නේද නොවන්නේද ඉදිරියේදී තීරණය වනු ඇත.
vigasapuwath24x7