මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

rabuton

Banned
Feb 8, 2012
372
66
0
මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ නුවන් කුලසේකර ඉන්දියන් ක්‍රිකට් තරඟය පාවා දී ඇති බවට ජාත්‍යන්තර මතයක් මේ වෙනවිටත් ප්‍රබල ලෙස මතු වෙමින් පවතී.මොවුන්ව අත් අඩංගුවට ගත යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් වංචා විමර්ශන කමි‍ටුව නිර්දේශ කර ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දැනුවත් කර ඇති බවත් , මේ සඳහා ශ්‍රි ලංකා ආන්ඩුව අනුමැතිය දී ඇති බවත් වාර්තාවේ.පසුගිය තරඟය තුල ඉතා පැහැදිලි තරඟ පාවාදීමක් තිබුන බවට සාධක මේ වෙනවිටත් ඉස්මතු වෙමින් පවතී.
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අපේ උන්ට තරඟයක් පාවා දෙන්න තරම් සල්ලි අහේනියක් නෑ බන්.එක ටුවර් එකකින් රුපියල් කෝටියක් විතර හොයනව, මම දන්න තරමින්

ඕස්ට්‍රේලියන් ටෙලිවිශන් එකේ එහෙම කිව්වනන්:rolleyes: කියන්න ඇත්තෙ අපේ උන්ව මානසිකව වට්ටන්න.මොකද අපේ උන් ෆයිනල් ආවොත් කෙලවෙනව කියල උන් දන්නව
 

rabuton

Banned
Feb 8, 2012
372
66
0
මාලිංගට එරෙහිව ජනපතිගෙන් මඩ ප‍්‍රහාරයක්

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 12:16 සාමාන්‍ය




Share

Lasith-Malinga.jpg

හෝබාට්හි ඊයේ පැවති ‘කොමෙන්වෙල්ට් බැංකු කුසලාන’ ක‍්‍රිකට් තරගයේදී ඉන්දියාව වෙතින් ශ‍්‍රී ලංකාව ලද නොසිතූ පරාජය හමුවේ කෝපයට පත් වී ඇති ජනාධිපතිවරයා, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයවන ලසිත් මාලිංගට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
ලසිත් මාංලිග හා නුවන් කුලසේකර ශ‍්‍රී ලංකාව මුදලට පාවා දී ඇතැයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තමා වෙත ලිපියක් එවන ලෙස ජනාධිපතිවරයා, නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී ශිරාන් ඔබේසේකර මහතාට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා හරහා දැනුම් දී තිබේ.
ශිරාන් ඔබේසේකර මහතා ශ‍්‍රී ලංකා වෘත්තීය ක‍්‍රිඩා වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වේ.
ඒ අනුව ශිරාන් ඔබේසේකර මහතා විසින් යොමු කරන ලිපියට අනුව මෙම තරගය මුදලට පාවා දී ඇත්දැයි සොයා බැලීමට කමිටුවක් පත් කරන බව නිශාන්ත රණතුංග මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුට අද පෙරවරුවේ පවසා ඇත.
ලසිත් මාලිංග ඊයේ යැවූ පන්දුවාර 7 - පන්දු 4 තුළදී ඉන්දීය කණ්ඩායම ලකුණු 96ක් ලබා ගත් අතර, නුවන් කුලසේකර යැවූ පන්දු වාර 8 තුළදී ලකුණු 71ක් ලබා ගෙන තිබිණ.
Malinga ,nuvan aya cricket gahala ivarai.
komiti ekak path karanna yanne.ethakan IPL meylata ban karai.
:lol::lol:
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ලසිත් මාලිංගට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

මෙහෙම තියෙනවනන් ඉතින් මේක බොරුකතාවක් බන්.ඇයි අර lankaenews එකේ හැම නිවුස් එකම මෙහෙමනෙ තියෙන්නෙ:lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපේ උන්ට තරඟයක් පාවා දෙන්න තරම් සල්ලි අහේනියක් නෑ බන්.එක ටුවර් එකකින් රුපියල් කෝටියක් විතර හොයනව, මම දන්න තරමින්

    ඕස්ට්‍රේලියන් ටෙලිවිශන් එකේ එහෙම කිව්වනන්:rolleyes: කියන්න ඇත්තෙ අපේ උන්ව මානසිකව වට්ටන්න.මොකද අපේ උන් ෆයිනල් ආවොත් කෙලවෙනව කියල උන් දන්නව
    :yes:
    අනික තරගය පාවා දුන්නානම් එක ආන්ඩුවට ඔන නිසා කරන්න ඇත්තෙ නැතිව කිඩකයන්ට ඔන නිසා නෙමෙ
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ලසිත් මාලිංගට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

    මෙහෙම තියෙනවනන් ඉතින් මේක බොරුකතාවක් බන්.ඇයි අර lankaenews එකේ හැම නිවුස් එකම මෙහෙමනෙ තියෙන්නෙ:lol::lol::lol:

    අඩෝ මම දැනුයි ලින්ක් එකට ගියේ සිරාවටම මේක අරන් තියෙන්නෙ ලන්කා ඊ නිවුස් එකෙන්නෙ.මෙව්ව දකිද්දි හිනාකාල මැරෙනව:lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sachin & malinga close connection may have something to do with these shameful defeats :oo: