මාලිංග මේ පාරත්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මාලිංග මේ පාරත්

Malinga abandons his SL team

TUESDAY, 29 JULY 2014 14:18

Lasith%20Malinga.jpg

Sri Lankan star Lasith Malinga has confirmed that he would represent his Indian Premier League (IPL) side Mumbai Indians at the forthcoming Champions League T20 tournament.

Malinga's local team Southern Express team manager Shane Fernando said that Malinga had indicated his decision to Sri Lanka Cricket (SLC) Chief Executive Ashley de Silva yesterday, the last day of the deadline given to Sri Lanka T20 captain to decalre his decision.

Malinga captained the Southern Express to the championship title at the domestic Super Fours T20 tournament to get his team a qualifying position at the CLT20 tournament.

According to tournament rules, players have the right to choose which team they play for in the CLT20.

Interestingly, Southern Express are due to meet Mumbai Indians in their second qualifying round match of the tournament.

Malinga's decision to abandon his local team and choose Mumbai Indians will earn him more than Rs. 24 million from his IPL team.

~~~~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මාලින්ගට ඔහොම තිරනයක් ගන්න වුන හෙතුව හොයලා බලහන් ඔක්කොටම කලින්

    ටිම් එකෙ හිටිය ඩිල්ශන්ව කණ්ඩායමෙන් නිදහස් කරලා සරේ වල ප්‍රන්ත ක්‍රිකට් ගහනවා. මාලින්ග ඌව ගෙන්නලා ඩෙන්න කියල කරපු ඉල්ලීම ක්‍රිකට් අයාතනෙ ඉහලම තැනකින් ප්‍රතික්ෂේප කරලා තිබ්බා

    ඩිල්ශාන් නැතුව කණ්ඩයමක් විඩියට ක්‍රිඩා කරන්න බැරි විත්තිය එ වෙලෙ කියලා තිබ්බා.

    SLC එකෙන් ඩිල්ශාන්ව නැවත කැදවන්නේ නැතිනම් මාලින්ගට වෙන මොනාඩ කරන්න තියෙන්නෙ ?
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Man nam oke waraddak dakinne na... Champions league kiyanne nikanma nikan salli walata gahana tounament ekak. Mata nam oka kawru dinnath wadak na. Mata oka ballenneth na. Melo rahak nathi tournament ekak. Anika meka World cup ekak newi ne rata wenuwen gahanna. Malinga oni welawaka awith rata wenuwen sellam karanwane. IPL daala awith England oneday tikath gahuwane. Uge attitude problems thiyenawa thamai. Habai mata nam meka waradi na. Uu apita World Cup ekak genawa. 2015 ekath apit kohomahari ganna uu loku help ekak dei... :yes::yes::yes:

    PS: Lankawe media and SLC board thamai kendha kandha karala pennan ne. Mathakane giyapara Sangata karapuwa....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    :yes::yes::yes::yes::yes::yes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මාලින්ගට ඔහොම තිරනයක් ගන්න වුන හෙතුව හොයලා බලහන් ඔක්කොටම කලින්

    ටිම් එකෙ හිටිය ඩිල්ශන්ව කණ්ඩායමෙන් නිදහස් කරලා සරේ වල ප්‍රන්ත ක්‍රිකට් ගහනවා. මාලින්ග ඌව ගෙන්නලා ඩෙන්න කියල කරපු ඉල්ලීම ක්‍රිකට් අයාතනෙ ඉහලම තැනකින් ප්‍රතික්ෂේප කරලා තිබ්බා

    ඩිල්ශාන් නැතුව කණ්ඩයමක් විඩියට ක්‍රිඩා කරන්න බැරි විත්තිය එ වෙලෙ කියලා තිබ්බා.

    SLC එකෙන් ඩිල්ශාන්ව නැවත කැදවන්නේ නැතිනම් මාලින්ගට වෙන මොනාඩ කරන්න තියෙන්නෙ ?

    බෝඩ් එකේ උන්ගෙම වැරැද්ද තමයි ඉතින්. උන්ගේ පඩිය තියා උන් හම්බකරලා දෙන ගානවත් හරියට බෙදල දෙන්නේ නැති උනාම වෙන මොනවා කරන්නද බං. ටීම් එකේ ගොඩක් උන් කලකිරිලා ඉන්නේ කියල මේ වෙන දේවල් වලින් තේරෙනවා. උන්ටත් හිතෙනවා ඇති මේකේ පුටු රත් කරන කාලකන්නින්ට ආතල් ගන්න මොකටද අපි නහින්නේ කියල. දේශපාලනය ගෑවුන තැන වන වෙනවා බං :baffled:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් මේ රටේ ඉන්න දේශපාලන බෙට්ට පිත්තලයෝ ... ක්‍රිකට් බෝර්ඩ් එකේ හැත්ත .. වැඩකරන්නේ රට ගැන හිතලයැ ... අනේ ෆුකේ .... හම්බ කරන්න තියන කාලේ උපරිම හම්බ කරන්න ඕන ... නැති කාලෙට ඕකුන් ගෙනත් දෙන්නේ නෑ නේ ... අනේ මේක පව් ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන්න කැපකිරීම් කලා කියල :lol::lol::lol::lol::lol::lol: දක්ෂතාවය තියනවනම් තමන් මහන්සි වෙලා හදා ගත්තනම් නමක් ... වෙන කාටවත් මොකෝ ... මෙතන තියෙන්නෙ තනිකර ඉරිසියාව .... :yes::yes::yes:
     
    Eka nam aththa machan. Mei wage 2.50 tournament ekakata rata gawala katha karanna hoda na. Uu salli hoya gaththawe.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැන් මේ රටේ ඉන්න දේශපාලන බෙට්ට පිත්තලයෝ ... ක්‍රිකට් බෝර්ඩ් එකේ හැත්ත .. වැඩකරන්නේ රට ගැන හිතලයැ ... අනේ ෆුකේ .... හම්බ කරන්න තියන කාලේ උපරිම හම්බ කරන්න ඕන ... නැති කාලෙට ඕකුන් ගෙනත් දෙන්නේ නෑ නේ ... අනේ මේක පව් ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන්න කැපකිරීම් කලා කියල :lol::lol::lol::lol::lol::lol: දක්ෂතාවය තියනවනම් තමන් මහන්සි වෙලා හදා ගත්තනම් නමක් ... වෙන කාටවත් මොකෝ ... මෙතන තියෙන්නෙ තනිකර ඉරිසියාව .... :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Eka nam aththa machan. Mei wage 2.50 tournament ekakata rata gawala katha karanna hoda na. Uu salli hoya gaththawe.

    අනිවා මචෝ ....
    කලාතුරකින් ලැබෙන දක්ෂතාවයක් මාලිංගට ලැබිල තියනවා ... මෑන් උපරිම ඒකෙන් හම්බකරන්වා ... අපේ හැත්තට ඒක බලාගෙන ඉන්න බෑ ඉරිසියාවෙන් පැලෙනවා .... ඉරිසියාව පෙන්නන්ට බැරිකමට රට ඉස්සරහට දාල ඌට කතා හදනවා ... .. ආයේ ඉතින් ඌ හොරකම් කරල නෙවෙයි නේ හම්බ කරන්නේ ... උගේ දක්ෂතාවයෙන් නේ ...
    :P
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අනිවා මචෝ ....
    කලාතුරකින් ලැබෙන දක්ෂතාවයක් මාලිංගට ලැබිල තියනවා ... මෑන් උපරිම ඒකෙන් හම්බකරන්වා ... අපේ හැත්තට ඒක බලාගෙන ඉන්න බෑ ඉරිසියාවෙන් පැලෙනවා .... ඉරිසියාව පෙන්නන්ට බැරිකමට රට ඉස්සරහට දාල ඌට කතා හදනවා ... .. ආයේ ඉතින් ඌ හොරකම් කරල නෙවෙයි නේ හම්බ කරන්නේ ... උගේ දක්ෂතාවයෙන් නේ ...
    :P
    :yes::yes::yes: