


ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda

බොල් නම් එක එහෙම කරන්න කියන්න ඇති මොකොද මාලිංග බොල් වෙනස් කර නිසා අදනම් මාලිංගට එච්චර වැඩ පෙන්නන්න බැරි වුන thamai . එත් එහෙම කියල ලංකාව වෙනුවෙන් වැඩක් කරන කෙනෙක්ට බනින එක වැරදි කියලි මට හිතෙන්නේ.
