මාලිංග ස්ටයිල්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාලිංග ස්ටයිල්

    ඇයි මාව කලින් දැකල නැද්ද ...තන්ගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.....

    මේ කතාවේ වැරැද්ද කොහෙද තියෙන්නේ?

    ලංකාවේ මීඩියා වේ සදාචාර කතාවට ලක් නොවන්නේ ඇයි. ලංකාවේ නම ගිය මීඩියා අයතන සලකා බලමු.
    1.රුපවාහිනී
    2.ITN
    3.සිරස
    4.ස්වර්ණවාහිනී
    මේ අයතන වල මාද්ය සදාචාරය ගැන නොදන්නා ලාංකිකයෙකු සිටිය හැකිද? සැමදා සිදුවන අකාරයට මාද්ය මගින් ජනතාව මත ඔවුන්ගේ මතය පටවා ආත.ලංකික සමාජය මිනිසුන්ට නුවනින් විමසීමේ නිදහස අහිමි කර නොතිබේද?(චන්දෙ කාලෙට එය මානව පැහැදිලිවේ ).සදාචාරාත්මක නොවන අකාරයට හන්දි ගානේ වැසිකිලි ගානේ ගොස් NEWS නැතුව වේලෙන මාද්‍ය උලමන්ට මෙයට වඩා හොද පිළිතුරක් තිබේද?
    Cricket ක්‍රීඩකයෙකු ලෙස මාලිංග ගේ හැසිරීම පිටිය තුලදී විවේචනය කල හැක්කේ කාටද?
    ලංකා කණ්ඩායම තුල බොදු සලකුණ මාලිංග නොවේද?.....

    123131.jpg
    8ba9f60f-caec-46ea-b786-8501c179ea2eHiRes.JPG


    තවත් සමහරෙක් පවසන්නේ ගමෙන් ආපු එකා මුල අමතක කලා යැයි අදෝන නැගිමකි.එය ඔහුගේ හැකියාවයි.හැකියාව දක්ෂතාවය පිටුපස මාද්‍ය හබා අව මිස මාද්‍ය පිටුපස ඔහු හබා ගොස් නැත...

    අවසානයේ කීමට තිබෙන්නේ මාද්යට අපගේ ඔලු හැදීමට නොව තොරතුරු ලබා ගැනීමට පමණක් ඉඩ ලබා දෙන්න ...අපි අපගේ නුවනින් විමසා කටයුතු කිරීමට පෙලබෙමුය යන්නයි

     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    matath machan u katha karapu widiya alluwe ne :no:eh meke samahara comments dapu un katha kale un auwwe weli weli popcorn kaka match baluwa hinda malingaya oya thaweta awa kiyala:P,un wage gonnu,malingayath e auwwe thamai cricket gahala rata wenuwen wicket kipayak hari gathhe uge talaent eka nisa, anica un match balana giye malingayata salli hambakarala denna nemai ne un giye match balala athal ekak ganna:Pun ge hithe sirasa super star wage api sms karala issarahata genapu ekek kiyala malinga:P
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    Malianga katha karapu widiya hari, ohoma newe Media walata baninna tibbe.
    gon hatta ona nati pu*ak na. playerslata media walata kata karanna thahanam karala tiyeddi mona hu**kata mic allanna giyada. hoda wade media enunta
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය සල්ලි කේස් වලට මාලිංගයා ගාවලා කතා හැදුවෙත් ඔය මාධ්‍ය කාරයෝ තමයි ඉතින් උගෙන් ප්‍රශ්න අහනකොට තද වෙන්නේ නැද්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lankawe porawala "SHARIYA" neethiya Malingata kala wage.. pana pitin walalala gal gehuwa hitu kiyala... Media walin henata sup eka dunna. ape mooda haraka media walin dena, peena, pennana deewal tika hisa mudunin aragena kulappu wenawa. India wala thiyena thathwetama den lankawath ewith... Minihekta nidahasak thiyenna oni..yana yana thena, kanna giyath, bonna giyath renna giyath passen ewith "GOSSIP" hoyana Media walata Malinga deepu answer eka "Perfect" as my vision. Media walata News nethi nisa meewa patta gahanawa... Politic dial media walata amathana system eka ei media walin mechchara out karanne neththe.. Un dannawa Malinga return ekak denne nethi bawa.. kohomath pahath thenin wathura yanawa...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොච්චර සාදාරනිය කරන්ට හෑදුවත් වෑඩක් නෑහෑ,,ඔහුගෙ කතා විලාශය අනුමත කල නොහෑක,,

    උබ දන්නේ නැති උනාට මාද්‍ය කාරයොයි ...cricket ක්‍රීඩකයෝයි දන්නවා .....උන්ට මාද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කියලා .....ඉතින් එහෙම වෙලත් පස්සෙන් ගියාහම ඔහොම නැතුව කොහොමද කතා කරන්නේ......