මාලිංග

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මාලිංග සල්ලි මත්තේ යනවා තමා
    එත් ඒ වගේම රට වෙනුවෙන් කපවිලා සෙල්ලම් කරා
    World Cup 12ක් රට වෙනුවෙන් ගහපු මාලිංග පරයා වෙන්නෙත්
    සංගක්කාරල එංගලන්ත සංචාරයක් තියෙද්දී IPL ගැහුවම වීරයා වෙන්නෙ ඇයි
    2007 world cup එක සෙල්ලම් කරලා injured වෙලා ආගිය අතක් නැතුව හිටියේ මාලිංග
    අපිට ආයේ මාලිංග කෙනෙක් හම්බෙන්නෙත් IPL හින්දා
    IPL ගහන එකේ හොද කියනව නෙමේ එත් ඔය කියන තරම් වරදක් දකින්නේ නෑ මම නම් මාලිංග IPL ගහන එකේ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලිංග සල්ලි මත්තේ යනවා තමා
    එත් ඒ වගේම රට වෙනුවෙන් කපවිලා සෙල්ලම් කරා
    World Cup 12ක් රට වෙනුවෙන් ගහපු මාලිංග පරයා වෙන්නෙත්
    සංගක්කාරල එංගලන්ත සංචාරයක් තියෙද්දී IPL ගැහුවම වීරයා වෙන්නෙ ඇයි
    2007 world cup එක සෙල්ලම් කරලා injured වෙලා ආගිය අතක් නැතුව හිටියේ මාලිංග
    අපිට ආයේ මාලිංග කෙනෙක් හම්බෙන්නෙත් IPL හින්දා
    IPL ගහන එකේ හොද කියනව නෙමේ එත් ඔය කියන තරම් වරදක් දකින්නේ නෑ මම නම් මාලිංග IPL ගහන එකේ

    100% agree :yes::yes:

    රොශාන් මහානාම, අසංක ගුරුසිංහ සහ ලසිත් මාලිංග් තුන් දෙනාටම cricket එපා කරවපු උන් තාම යහතින් ඉන්නව ඉස්සරහට වත් එහෙම දෙයක් නොවෙන්න මේවාට කතා කරන්න ඕන

    ASIA CUP එකේ කාමර වල ටීම් සෙලෙක්ට් කරපු වුන් ගිහින් WC නාල ආවා කියලා මාලිංගට බැනල වැඩක් නැ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් එතකොට මාලිංග කරපු වැඩේ හරිද?
    WC එකේදි IPL ගහන්න ඕන නිසා බෑ කියලා ගෙදර ආවා
    ඇත්තටම අමාරුවක් තිබ්බනේ මූට ඒ නිසා අවුලක් නෑ කියමුකෝ
    දැන් එතකොට කකුලේ අමාරුව තියෙද්දි IPL ගහන්න ගියේ ඇයි?
    මෙයාට IPL ගහන්න තියෙන උනන්දුව WC ගහන්න නෑනේ
    අරවින්ද ගැන නම් දන්නේ නෑ අර්ජුන නම් කැමති නෑ
    තව නායකයෙක් යටතේ ලංකාව WC එකක් දිනනවට
    ගොඩක් පරණ අය කැමති නෑ IPL සීන් එකට
    මොකද උන්ට ඒකාලේ ඔය වගේ හම්බුකරගන්න තිබ්බේ නැති නිසා
    ඒකයි මාලිංගට ඔච්චර කේස් දාන්නේ
    මොකද ඌ විතරනේ සිලෙක්ට් වෙන්නේ ගොඩක් වෙලාවට ඕකට
    ඒත් මාලිංග කියන්නෙත් රට වෙනුවෙන් හිතලා සෙල්ලම් කරන කෙනෙක් නෙමෙයි
    සල්ලි මත්තෙම යන කෙනෙක්
    මම නම් කියන්නේ යන එකාට යන්න දීලා අලුත් උන්ට තැන දුන්නා නම් හරි
    ;);););)

    oo IPL gahnna neme bn giye...
    oka MI un ekka agreements ehema sign karala iwarai next period walata.
    ehema unama oota series eke play karanna ba kiyala gdra idan kiyala hari ynne nane.


    affa arjunaya nm :angry:
    malinga salli maththema ynwa neme turning point eka une 2008 waladi oota aweth me wage seen ekak.ekedi oowa katha widiyata ain karala damme injured nisa.

    bari wela oota eda idan play karnna bari una nm uge life ekata mkda wenne?

    oowa aye waddek widiyata eliyata enna hambune MI eken IPL gahala wada dapu hinda.

    ubalama balpn issara 2009 ta kln uge oya seen thibbe nane.oo salli passe ynwa anam manam mkt thibbe na e kale...

    komath malingata me awurudde echchara match godak ghnna wenne na.
    next year thama aye oo enne.

    e awath miniha 3y wage play karai.eth sure karanna amarui bn.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙන්න මේක ගැලපෙනවා

    “If you love somebody, let them go, for if they return, they were always yours. If they don't, they never were.” - Kahlil Gibran

    එක නිසා මාලිංගට යන්න දෙන්න. රටට ආදරේනම් එයා ආපහු ඒවි

    ඔව් ඒක ඇත්ත ඒ වුනාට SLC කරන මේ වැඩේ දැන්වත් නවත්තන්න ඕන නැත්නම් ලංකාවේ cricket කියන්නේ කොළඹ පාසල් වලට විතරක් සීමා වුනු දෙයක් වෙනවා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Malinga traveled to India to present medical reports to pull out from IPL

    Malinga traveled to India to present medical reports to pull out from IPL

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    world cup එකට කලින් මාලිංග කිව්වන්ද අනිතිම IPL තරග 4කට සෙල්ලම් කරනව කියල පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කො බලන්න

    උගේ කකුල හොද උන්නට පස්සේ IPL නැත්නම් BPL ගැහුවත් අවුලක් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ SLC & Aravinda මාලිංග ගැන කියපු දේවල් නිසා

    ඔව් මූ කිව්වා එහෙම
    ඒත් ගහනවා කියලා නෙමෙයි කිව්වේ
    අන්තිම 4ට වත් ගහන්න බලනවා කියලා කිව්වේ
    Link එක හොයාගත්ත ගමන් දාන්නම්​
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    world cup එකට කලින් මාලිංග කිව්වන්ද අනිතිම IPL තරග 4කට සෙල්ලම් කරනව කියල පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කො බලන්න

    උගේ කකුල හොද උන්නට පස්සේ IPL නැත්නම් BPL ගැහුවත් අවුලක් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ SLC & Aravinda මාලිංග ගැන කියපු දේවල් නිසා

    ඔව් මූ කිව්වා එහෙම
    ඒත් ගහනවා කියලා නෙමෙයි කිව්වේ
    අන්තිම 4ට වත් ගහන්න බලනවා කියලා කිව්වේ
    Link එක හොයාගත්ත ගමන් දාන්නම්​

    කවුරු හරි එක හම්බුනොත් link දාපන්
    මතක විදියට Interview එක තියෙන්නේ පැවිලියන් එක ඇතුලේ
    Sri Lanka Kit එක ගහලා ඉන්නකොට​
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    13055794_988120411265114_2229646200647975433_o.png
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මගේ රෙප් කපපු මහත්මයන් දෙදෙනා වෙතයි නිර්නාමිකව නැතුව නාමිකව රෙප් කප්පන්න කොන්දක් අතුව (2006 ඉදන් EK ඉන්න මට රෙප් ලොකු දෙයක් නෙවෙයි)

    Rep.png


    :lol::lol::lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ රෙප් කපපු මහත්මයන් දෙදෙනා වෙතයි නිර්නාමිකව නැතුව නාමිකව රෙප් කප්පන්න කොන්දක් අතුව (2006 ඉදන් EK ඉන්න මට රෙප් ලොකු දෙයක් නෙවෙයි)

    Rep.png


    :lol::lol::lol::lol::lol::lol:

    Onna umbata rep magen..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මගේ රෙප් කපපු මහත්මයන් දෙදෙනා වෙතයි නිර්නාමිකව නැතුව නාමිකව රෙප් කප්පන්න කොන්දක් අතුව (2006 ඉදන් EK ඉන්න මට රෙප් ලොකු දෙයක් නෙවෙයි)

    Rep.png


    :lol::lol::lol::lol::lol::lol:

    kondak nathi ponnayonge ponna wada ,Ganan ganna epa bng ,Malingata kata keruwata onna magen rep :rolleyes: ,Mechchra ratata dewal karapu ekek anthimata minissunge hithwala rata pawadeepu ekek kiyala hithe radenna narakai :no: ,Reps added :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් මූ කිව්වා එහෙම
    ඒත් ගහනවා කියලා නෙමෙයි කිව්වේ
    අන්තිම 4ට වත් ගහන්න බලනවා කියලා කිව්වේ
    Link එක හොයාගත්ත ගමන් දාන්නම්​

    kiwwa thama...
    e kiwwe me series eka ghnna wenneth na IPL ekath sure na.
    eketh last match 4 wage wath play krnna blnne kiyla level eken...