ගේමක් ගහන්න ඕන

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,256
    6,839
    113
    man balannet 360p :ROFLMAO: 🤭
    same here kukuloh
    මමත් 1080 තමයි උපරිම බලන්නෙ
    4K බලන්නෙ ටීවී එක හරියට වැඩ කරනවද නෙට් ස්ලෝ නැද්ද කියලා ටීවි එකෙන් බලාගන්න ඕන උනොත් විතරයි
     
    • Like
    Reactions: Kelvin0

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    උඹට ඕනෙ youtube channel එකක් කරන්න නම් pc හදලා පටන් ගන්න ඉන්න එපා. අද පටන් ගනින්. පළවෙනි එක phone එකෙන් හදපන්. පුලුවන් විදිහකට edit කරලා දාපන්.
    ekenma
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    උඹලාට සේරටම කලින් හොඳ PC එක තමයි ඕන
    වීඩියෝ එඩිට් කරන්න පරන PC වලිනුත් පුලුවන් නේ බන්

    මගේ ලැප් එක නැතිව මම 3rd gen i5, 8GB මැශින් එකකින් ලඟදි වීඩියෝ වගයක් එඩිට් කරගත්තා 1080p ගේමක් නැතිව එඩිට් කරන්න පුලුවන් බන්
    මගේ ලැප නම් i3 2nd gen බන්. ඒකෙන් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා ට්‍රයි කරල තියෙනවා හරි ගිහින් නැහැ

    මොනාද තියන skils
    Location?
    Construction side එකේ වැඩ තමයි ස්කිල්ස් තියෙන්නෙ. වෙන නම් ඉතිං කඩ්ඩ පුළුවන් සුපිරියටම ඉස්කෝලෙ යන කාලෙ EM වලින් AL වෙනකම් ඉගන ගත්ත නිසා. Computer literacy ටිකකුත් තියෙනවා ඉතිං.
    ------ Post added on Mar 27, 2026 at 5:58 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    matath sehrnna prasna awa ban.mama meson goolayek,wadu wada golayek vidiyath wada karala tiyenawa ban.owa kiyanna lajja neha.kohoma hari goda daaginn jiwithe
    උබ දැන් මොනවද කරන ජොබ් එක?
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ලංකාවේ දේවල් gana content create karala වැඩක් තියනවා ද ban oken benefit thiyrnawada
    ලංකාවේ දේවල් නම් traditional me, poorna the nature girl වගේ themes වලට හදපු ඒව හොදට යනව. ඒ වගේ ම කොරියා, චීනෙ පිලිපීනෙ ඉන්දියාවෙ country side videos එහෙම මිලියන් ගණන් බලනවා. එක්කො එහෙම පුළුවන්. නැත්නම් crime, history වගේ ඒවත් අවුලක් වෙන එකක් නෑනෙ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    දැන් නම් වැලේ වැල් නෑ බං. කර කර හිටපු ජොබ් එක ලොස් උනා. ආයතනය පාඩුයි කියල වැහුවා.හම්බ කරාට ඉතුරු කරපු දේකුත් නෑ. Account එකෙත් 5000 කට වඩා නෑ. මාස කීපයක් වැඩ කරලා ලක්ෂ 4 ක් වත් එකතු කරගන්න කියල හිතන් කන්ස්ට්‍රක්ෂන් කාරයෙක් ගාව වැඩ කරන්න ගත්තා සති කීපයක්. කැරියා සල්ලි නොදී මගෑරියා. ඊට පස්සෙ උණ හෙම්බිරිස්සාව හැදිලා කෙල උනා.

    ( මේ ඔක්කොම වෙන්න කලිනුත් ගේමක් ගහ ගහ ඉන්නකොට හිකිලා නැත්තටම නැති වෙලා ගියා. ඔච්චර කතා කියන්න ගියොත් දිග වැඩි නිසා මැදක ඉදන් කතාව පටන් ගත්තෙ)

    මේක කීවෙ උබලගෙන් සල්ලි ඉල්ල ගන්න කියල නෙමෙයි ඕං.


    මට පොඩි ගේමක් ගහන්න ඕන බං.
    දැන් හිතන් ඉන්නෙ මේ අවුරුද්දෙ ඉතුරු මාස 6 ක් 8ක් මහන්සි වෙලා කීයක් හරි ඉතුරු කර ගෙන video edit කරන්න පුළුවන් විදියෙ PC එකක් බිල්ඩ් කරගෙන content creation පැත්තට ගිහින් ටිකක් හම්බ කරගෙන ඒ එකතු වෙන සල්ලිවලින් වෙන බිස්නස් එකක් පටන් ගන්නත් ටික ටික invest කරන්න.
    මට කඩ්ඩ ලොකුවට ප්‍රශ්නයක් නෑ. හොද content creating ideas නුත් තියෙනවා.

    (මේකට inspire උනේ ushan bro කියල YouTuber කෙනෙකුගෙ වීඩියෝස් බලලා. මිනිහා mls degree එකක් ගත්තට එක නවත්තලා full time yt කරන්න බැහැලා තිබුන කතාව මම දැකල දැන් අවුරුද්දකටත් වැඩියි. ඒක ඔළුවෙ ටිකක් හැදිලා තිබුණා. )

    මට උඹලගෙන් දැන ගන්න ඕන මට කලින් මේ වගේ ගේම් ගහන්න ගිහින් හරි ගිය වැරදුන අය ඉන්නව නම් මට මොනවද කියන්න තියෙන්නෙ කියල.
    හරියන්න හරි වරදින්න හරි පටන් ගන්න බ්‍රෝ. හැබැයි මාස කිහිපයක් survive වෙන්න සල්ලි backup එකක් එහෙම තියාගෙන content creation වලට full time බහින්න.
     
    • Like
    Reactions: Kelvin0

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    990
    93
    මචං කෙනෙක්ගෙ account එකේ ඇත්තටම තියෙන්නෙ රු 5000 විතරමයි කියලා හිතලා මේ කියන්නෙ (වෙන FD ත් නැත්තං, account එකේ වෙන සල්ලිත් නැත්තං )

    එහෙනම් ඒ කෙනා ලැජ්ජාව පැත්තකින් තියලා, කෑම එකකුයි වතුර බෝතලේකුයි අරගෙන හෙටම යන්න ඕනෙ පාර දිගේ දවස් කුලිය ගෙවන රස්සාවක් හරි හොයාගන්න. (මේ කොටස කෝටිපතියෙක් වෙන්න නෙවේ, survive වෙන්න). කඩෙන් කන්න, බොන්න වියදම් කරන්නෑ.

    යන්න කලින් මේක තේරුම් ගන්න ඕනෙ . මම මේ යන්නෙ reject වීම් 99ක් අතරෙන් මට හම්බ වෙන 1 හොයාගෙන. ඒ කියන්නෙ මෙහෙම.

    යන කොට ලොකු කඩයක් තිබුණොත් අහනවා එතන වැඩට යන්න. ගැරජ් එකක් තිබුණොත් අහනවා එතන මොනවා හරි වැඩක් කරන්න. වත්තක පොල් කඩනවා දැක්කොත් පොල් ටික එකතු කරලා දෙන්නද අහනවා. අතුගාන වැඩක් හරි, security වැඩක් හරි මොකක් හරි හොයාගන්න ඕනෙ. මොකද මේ වෙලාවෙදි ඒ කෙනාට වැදගත්ම දේ වෙන්නෙ සල්ලි කොළ ටිකක් අතට ගන්න එක.

    තැන් 99 කින්ම reject වෙයි. හැබැයි 100 වෙනි එක හම්බ වෙනවා. ඒක විශ්වාස කරගෙන යන්න ඕනෙ. කුලී වැඩක් හරි කරලා account එකේ තියෙන ගාණ වැඩි කරගන්නයි ඕනෙ.

    ටියුෂන් ගුරුවරුන්ගෙන් අහනවා පෝස්ටර් අලවන්න. තව එක එක තැන් වලින් එක එක දේවල් අහනවා කරලා දෙන්නද කියලා. අසරණ කෙනෙක් විදිහට නෙවේ, සාමාන්‍ය විදිහට ගනුදෙනුවක් විදිහට මේ දේවල් කතා කරගන්න ඕනෙ.

    මේ දේවල් කිව්වෙ තමන් ළඟ තියෙන්නෙ රුපියල් 5000 විතරමයි කියලා කියන කෙනෙකුට ඊළඟ දවස් ටික survive වෙන්න.

    ඔය අතරෙදි පරණ කිරිපිටි පැකට් ටිකකට පස් ටිකක් පුරවලා මිරිස් ඇට ටිකක් දාලා තියනවා. (විනාඩි 5 යි යන්නෙ මේ වැඩේට. පස්සෙ බිම හිටවනවා). ඔහොම මෑකරල් අරවා මේවා හොඳට පැළ වෙනවා. ඔය වගේ දේවල් කරන්නෙ වියදම් අඩු කරගන්න.

    ඔය අතරෙ පරණ යකඩ, තහඩු, ප්ලාස්ටික් කැඩුණ පුටු, පරණ වැඩක් නැති පොත්-පත්තර විකුණලා පොඩි ගාණක් ගන්නවා. පාවිච්චි කරන්න පුලුවන් හැබැයි අවශ්‍ය නැති දේවල් කාට හරි / කොහෙට හරි විකුණලා දානවා.

    මේකෙ උඹට ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    රට පලයන් බං.. මුලින් middle east පලයන්.
    පස්සේ හඹකරගෙන ඔය Poland වත් යන්න..
    මම උඹ උනා නම් කරන්නේ ඕකයි
     
    • Like
    Reactions: Kelvin0

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,415
    5,993
    113
    Construction kiwwe mason wada wage puluwanda

    thaniyama karanna gathhtath hodata hoyuanna puluwanne bn

    dan bas kenekta dawasata 5000yi

    youtube gurala kiyana dewal e widiyatama ganna epa.

    0 idan patan aran goda gihin thiyena channel balanna.
    ewayin idea ekak ganna.

    part time deyak karanna + aluth deyak igena ganna gaman.

    main income source eka hatiyata mase padiyata hari job ekakata yanna.

    dan security la ta ma gewanwa maseta 50 panala
     
    • Like
    Reactions: Kelvin0 and Ldy

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ලංකාදීප ලහි පිට එකේ දවස් කුලිය දෙන ජොබ් ඕන තරම් තියෙනවා .මමත් එහෙම සෙට් කරගෙන කලා ඉස්සර .තව ඔය හන්දි වල ගොඩක් වෙලාවට පෝස්ටර් අලවල තියෙනවා දවස් කුලියට ජොබ් .පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් හොයා ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: Kelvin0

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,903
    2,031
    113
    Problem with the intelligent people like you, I think is you only want digital/ online methods to make money, which is a highly competitive industry given its ease of access..

    However, I believe the real money, fun and interesting nature, lies in stuff which are more physical eg growing a small plot of land, renting an apartment, Airbnb, buying then fixing and selling vehicles, being a tour guide etc., etc.,
     
    • Like
    Reactions: Kelvin0

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    උබලගෙ අක්කව බැන්ද කොල්ලු කාරයා ඉන්නවද තාම? ඉන්නව නං Pimp Out කරපං.

    මේ දවස් වල පොන්නයොන්ට හොඳ මාකට් එකක් තියනවා ගෑණුන්ට වඩා.

    හොඳ ප්‍රයිස් එකක් කියන්න පුළුවන්.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    උබලගෙ අක්කව බැන්ද කොල්ලු කාරයා ඉන්නවද තාම? ඉන්නව නං Pimp Out කරපං.

    මේ දවස් වල පොන්නයොන්ට හොඳ මාකට් එකක් තියනවා ගෑණුන්ට වඩා.

    හොඳ ප්‍රයිස් එකක් කියන්න පුළුවන්.
    Divorce දාලා තියෙන්නෙ😑

    Problem with the intelligent people like you, I think is you only want digital/ online methods to make money, which is a highly competitive industry given its ease of access..

    However, I believe the real money, fun and interesting nature, lies in stuff which are more physical eg growing a small plot of land, renting an apartment, Airbnb, buying then fixing and selling vehicles, being a tour guide etc., etc.,
    ඔන්ලයින් සල්ලි කීයක් හරි හොයාගෙන ඒක real දේකට යොදවන්න තමයි අදහස
    ------ Post added on Mar 29, 2026 at 10:30 AM
     
    • Like
    Reactions: Peace for All