මාලිංග_නිසා 20-20 ක‍්‍රිකට් අනතුරේ – දෝනි

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    IPL nisalu malingata oya adahasa awe... Indian cricketerslage weak points uta therune IPL nisalu...urage maalu urageme ange thiyala kapala...

    mu meka kiyanna atthe muta benapu nisa bn,, IPL yanawa/salli walata cricket gahanawa kiyala :D

    kohomat aruntah redei okata :D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හැමෝටම අමතක වෙලා වගේ 16 ඕවර් දැම්මේ කුලාවත්,මාලිංග නෙවි අපේ සැගවුන වීරයා සචිත්ත සේනානායක දැම්මේ...දෝනි බබාට රිදුන තරමට එකත් අමතක වෙලා

    කුලා 16 ඕවර් 16 ගහලා තියෙද්දී සචියා 17 ඕවර් දෙන්නේ 4යි..එතනින් තමා මුන් වැටුනේ
    :)


    End of over 16 (16 runs) India 111/2 (RR: 6.93)
    V Kohli 70* (50b 5x4 4x6) KMDN Kulasekara 3-0-26-0
    Yuvraj Singh 7* (12b) SMSM Senanayake 3-0-18-0
    Sena to bowl his last
    16.1
    Senanayake to Yuvraj Singh, no run, short and wide, he cuts it and finds the man at point
    16.2
    Senanayake to Yuvraj Singh, no run, makes room to punch this through off, but it bounces a touch extra and beats the bat.. and the top of off
    16.3
    Senanayake to Yuvraj Singh, 1 run, this time he comes down and thumps it back at the bowler, who sticks his hand out to his right, but cannot hold on to a tough chance
    16.4
    Senanayake to Kohli, 1 run, he comes down the track and punches this firmly to long on
    16.5
    Senanayake to Yuvraj Singh, 1 run, here comes the slog sweep, but the bowler slowed it down.. Yuvraj get a bottom edge to the leg side
    16.6
    Senanayake to Kohli, 1 run, he comes down the pitch and punches it to midwicket where Dilshan's fumble allows a single
    End of over 17 (4 runs) India 115/2 (RR: 6.76)

    wide yorker දාන්න කලින්ම සචියා ලස්සනට ලකුණු 04යි දුන්නේ..මු දැන් වරද කගේ හරි ඇගේ ගහන්න හදන්නේ සැමදා වගේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වේදනාව දොර ඇරලා බලනවා....
    රිදුන පාර දෝණි අඬනවා....
    අපේ bowling දැකලා...
    ජීවිතේ කළකිරිලා....
    cup එක ගත්තෙ නැතුව කොන්ඩෙ සුදු වෙලා...


    7bBN45s.gif
    7bBN45s.gif
    7bBN45s.gif