Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංග_රිටයි වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංග_රිටයි වෙයිද?

මාලිට තව විකට් 6යි, කුලේට 1යි - ආවේ එකට යන්නෙත් එකට - මාලි සමඟින් කුලේ සමුදෙන්න සැරසෙයි?

පසුගියදා ඇතිවූ විවිධ මතගැටුම් හා ක්රීඩාව සම්බන්ධ වූ සිත්රිදවුම් හේතුවෙන් ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ක්රිකට් පිටියෙන් සමුගන්නට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.ඒ අනුව ඔවුන් එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව බොහෝ දුරට ක්රීඩාවට සමුදෙනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.

මේ වන විට ලසිත් මාලිංගට එක්දින කඩුලු 300 සම්පූර්ණ කරන්නට අවශ්යව ඇත්තේ තවත් කඩුලු 6ක් වන අතර නුවන් කුලසේකරට එක්දින කඩුලු 200 සම්පූර්ණ කරන්නට අවශ්යව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණයි.

මේ වන විට මාලිංගට විනය කඩකිරීම සම්බන්ධයෙන් දඬුවම් පනවා ඇති අතර ඒ අනුව ඔහුට ලැබෙන මුදලින් 50%ක් දඩ ලෙසත් මාස 6ක කාලයක් තරඟ තහනමක්ද පනවන්නට ක්රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය දිනෙක පුවත්පතක් හමුවේදී ලසිත් මාලිංග කියා සිටියේ තමන් නුවන් කුලසේකර සමඟින්ම පිටියට පැමිණ යම් දිනෙක ඔහු සමඟින්ම පිටියෙන් සමුගන්නා බවයි.

ඔවුන් දෙදෙනාගේ මෙම තීරණය බොහෝ දුරට සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව ගනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග මේ වන විට තොරතුරු වාර්තා කර සිටිනවා.

[QUOTE="Truth Hurts, post: 21876239, member: 477372"] [b]මාලිංග_රිටයි වෙයිද?[/b] [CENTER][SIZE="4"]මාලිට තව විකට් 6යි, කුලේට 1යි - ආවේ එකට යන්නෙත් එකට - මාලි සමඟින් කුලේ සමුදෙන්න සැරසෙයි? [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]පසුගියදා ඇතිවූ විවිධ මතගැටුම් හා ක්රීඩාව සම්බන්ධ වූ සිත්රිදවුම් හේතුවෙන් ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ක්රිකට් පිටියෙන් සමුගන්නට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.ඒ අනුව ඔවුන් එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව බොහෝ දුරට ක්රීඩාවට සමුදෙනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට ලසිත් මාලිංගට එක්දින කඩුලු 300 සම්පූර්ණ කරන්නට අවශ්යව ඇත්තේ තවත් කඩුලු 6ක් වන අතර නුවන් කුලසේකරට එක්දින කඩුලු 200 සම්පූර්ණ කරන්නට අවශ්යව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණයි. මේ වන විට මාලිංගට විනය කඩකිරීම සම්බන්ධයෙන් දඬුවම් පනවා ඇති අතර ඒ අනුව ඔහුට ලැබෙන මුදලින් 50%ක් දඩ ලෙසත් මාස 6ක කාලයක් තරඟ තහනමක්ද පනවන්නට ක්රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අතර පසුගිය දිනෙක පුවත්පතක් හමුවේදී ලසිත් මාලිංග කියා සිටියේ තමන් නුවන් කුලසේකර සමඟින්ම පිටියට පැමිණ යම් දිනෙක ඔහු සමඟින්ම පිටියෙන් සමුගන්නා බවයි. ඔවුන් දෙදෙනාගේ මෙම තීරණය බොහෝ දුරට සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව ගනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග මේ වන විට තොරතුරු වාර්තා කර සිටිනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://nethnews.lk//public/images/Supem/29062017_03/kiri%20700.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom