මාලිමාවක් නැතිව දිශාව සොයමු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Lankawedi api Negenahira (East) kiyanne hemadama ira payana peththane ban. Oka kawadawath wenas wenne na ne? (Ethakota udeda/hawasada kiyala balala hewanella thiena peththen East-West hoyaganna puluwan ne?)

    පෘතුවිය නැගෙනහිරා සිට බටහිරට පරිභ්‍රමනය වන නිසා අපිට ඉර නැගෙනහිරෙන් පායලා බටහිරින් බැසයන බව පෙනෙනවා,
    ඔය සෙවනැල්ල හරියටම න.හිර හරි බ.හිර හරි දිශාවන්ට වැතෙන්නෙ ඉර අපි ඉන්න තැනට හරියටම ඉහලින් මුදුන් වන කාල වලදී පමනයි ඉර අපිට ඉහල හෝ පහල තැනකට මුදුන්වන කාල වලදී ඉර කලින් වගෙ න.හිර සිට බටහිරට ගමන් කරත් ඉර අපි ඉන්න තැනට වඩා ඉහලින් හො පාහාලින් ගමන් කරන නිසා සෙවනැල්ල දකුණට හෝ උතුරට බරවෙලා තමයි වැටෙන්නෙ


    Motion-Sun-solstices-equinoxes_Nick-Lomb.gif
     
    • Like
    Reactions: Janith1994