පව්. ජේෂ්ඨ පුරවැසි FD පොළිය වැඩි කොරයි කියලා හිතලා රනිල් බත් බැල ලපයාට කතිරේ ගහපු නාකි සෙට් එක.. උන්දැලාට ලබන ආත්මේ තමයි 15%කවත් පොළියක් ගන්න ලැබෙන්නේ..IMF බත් බැල නන්දලාලයාට අමනුස්ස දෝස ගොඩක් වැඩිවේවි ඉස්සරහාට.. 🤮