මාලිමාවට කෙල වෙලා ඉවරයි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ewa nam danne na ada campaign ekata jeppo ralak aawa

    un kola tikak beduwa,

    mth duwal gihin aran aawa ballatayi pusatyi bath kanna danna,

    mama muna hodala hitiyeth na saramak gahan hitiye ude panadara

    mun mwa wada gaththe nathi tika withrayi,

    kohoma hari kali tikak bahala innwa chande illanna gampahin,

    man me kole thiyan kalpana kara kara inne ada reth wanala ma danwada kiyala

    eeyeth athe gahapu handa hith denne na,

    e wunata kali tika dakkama duketh ba,

    SJB eken nikan kolayk liyum pettiye dala gihin thibba
     
    • Haha
    Reactions: .::J@S::.

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මුන්ට චන්ද දිලා එ ගැන සතුටින් ඉන්න එකෙක්වත් මෙ වෙනකම් හමබෙලා නැ, රාජ්ය සෙවකයො අස් වැසුම ගනන් උන්ගෙන් චන්දෙන්ගොඩ යන්න හදන්නෙ වැඩි බැරි අනුර, මන් දන්න හැම එකාමනම් පලු යන්න බනිනව, ඇත්තටම මෙ හුකන්නල මෙ වෙනකම් කරපු දෙයක් තියනව්ද බන්, ටැක්ස් ගහන එක ඇරෙන්නෙ
    ඹව්. ගියපාර චන්ද දෙකට කලිනුත් මාලිමාවට මේ වගේම කෙලවෙලා හිටියේ.

    පහුගිය මහා චන්දෙට කලිනුත් මේ වගේම මිනිස්සුන්ට මාලිමාව එපාවෙලා ගොන් පුතාටයි, නෝමල්ටයි පුදූම පැහැදීමක් තිබ්බේ. 👍
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පොට්ටුවේ ප්‍රාදේශීය සභා වල හිටපු හොරු අම්බානක් සජබ ලැගල, සජබ හිටපු උන්ටත් කරගන්න දෙයක් නැල්ලු පුතානෝ පොට්ටුවන්ට seat විකුණන නිසා, තිබ්බ කතිර ටිකටත් සොරි කියනවලු උන්, පුතානෝ හොර පොට්ටුවො නිසා නානව නෑමක්, සජබත් පොට්ටුවො හෝදලම යවල පුතානොත් බස්සලා, උනුත් සදහටම බස්ස ගැනිල්ලක් යන්නෙ ලොල්
    ithin lapa kota horunta nadu danne kawadada ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    මාස 6න් රටක් හදන්න බෑ උට්ටෝ. ඉවසලා ඉඳපං අවුරුදු 5ක්. උඹලා 2048 වෙනකල් බලාගෙන හිටපු එකේ අවුරුදු 5 මොකක්ද? අනේ මන්දා උඹලා නම්. @Thu Nodakin කීලා තමයි කියන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මුන් හොරා නොකා ඉතුරු කරනවා කියන්නේ තනි බොරුවක්. හරිනි ගෑනි ඒකිගේ ඔක්කොම පාර්ටි ගන්නේ air force මෙස් එකේ .. ගමේ උන්ට නෑයොන්ට හැමෝටම කන්න බොන්න දෙන්නේ air force එකේ වියදමෙන් .. එතකොට ඒකිගේ අගමැති ට වෙන් කරපු සල්ලි ඉතුරුයි ..