මාලිමාවට කෝටියක් - කෝටියෙන් පහෙන් එකකට නවතම ත්‍රීරෝද රථයක්!

monson

Well-known member
  • May 7, 2007
    25,790
    28,968
    113
    :lol:
    වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ.

    ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම් පළකර ඇත.

    එහි දැක්වෙන්නේ නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් බවයි.

    වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් මහත් සහායක් දුන් අතර ඔවුන් මැතිවරණ සමයේ “මේ පාර අපි මාලිමාවට” සහ “මාලිමාවට කෝටියක්” යනුවෙන් සඳහන් ස්ටිකර් සිට ත්‍රීරෝද රථවල අලවාගෙන ප්‍රචාරක කටයුතු සිදුකරනු දක්නට ලැබිණි. දැන් ඔවුන්ට ඒ ස්ටිකරයේ සඳහන් අගයෙන් පහෙන් එකකට නවතම ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

    image-54-1024x630.png

    - https://sinhala.lankanewsweb.net/02/21/153893/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,329
    113
    yako ithin harine dn dollar ekak kiyada? dollar wedi kare me anduwda? ubalata oka therun ganna bene

    මෙන්න මේක අහලා ඒක උඹම හිතල බලපං..උඹ නිකන් කථා කරන්නේ අනුරලා අඟහරු වල ඉඳන් ලංකාවට අැවිත් බලේ ගත්තා වගේනේ .😅

    Last edited:
    • Like
    Reactions: 2osama and Troop

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    බයිසිකල් ත්‍රීවීල් ගණන් යන එක හොදයි
    පරිස්සමෙන් ආදරෙන් පාවිච්චි කරයි
    අනතුරු අඩු වෙඉ
     
    • Haha
    Reactions: tharakaf

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ට්‍රිවිල් 5ක් කෝටියක් වටිනවා
    ට්‍රිවිල් 5ක් තින කුඩා ට්‍රිවිල් පාර්ක් එකක් කෝටි ගානක් වටිනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,669
    125,322
    113
    දෙහිවල
    කෝටු කෑලි සොයාලා
    පරඬැල් කොළ ගෙනල්ලා
    තාලයකට තියාලා පොඩි
    පුනුරුදයක් සදාලා 😅
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    yako ithin harine dn dollar ekak kiyada? dollar wedi kare me anduwda? ubalata oka therun ganna bene
    අන්තිමට වාහන නවත්තද්දි ඩොලර් එක තිබ්බෙ 180+
    දැන් යන්නෙ 298+
    එතකොට වැඩිවීම ප්‍රතිශතයක් විදියට කීයද? 65%කින් වගේ.

    එතකොට වාහනේ CIF Value එකට විතරයි ඒ 65% බලපාන්නෙ. අපි එහෙම නැතුව මුලු වාහනේටම ඒක බලපානව කියල ගණං හදල බලමුකො,
    මම හිතන්නෙ Restrictions දාන්න කලින් ත්‍රීවීල් එකක් ගියේ ලක්ෂ 8ට වගේ, හරියටම දන්නෙ නෑ. ඒ විදියට ගණං හැදුවත්, දැන් ලක්ෂ 13ක් වෙන්න ඕන. උපරිම 14ක් මේකට සාධාරණයි. ඒත් ලක්ෂ 20? මොකක්ද බං ඒ සූත්‍රය? මාෆියා කාරයොන්ට සපෝට් කරන්න ගණං වැඩි කරල නේද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    LKR800000/ 150 USD rate = 5300

    5300* 310USD = LKR1600000

    ගාන වැඩියකුත් නෑ බලපන් නිකන් ඉස්සර ගාන ලක්ස 8කියල ඩොලර් එක 150 කියල හදල දැන් තියෙන ගාන 310 කියල වැඩි කලත් ලක්ස 16 එනවා.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,853
    1,214
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අන්තිමට වාහන නවත්තද්දි ඩොලර් එක තිබ්බෙ 180+
    දැන් යන්නෙ 298+
    එතකොට වැඩිවීම ප්‍රතිශතයක් විදියට කීයද? 65%කින් වගේ.

    එතකොට වාහනේ CIF Value එකට විතරයි ඒ 65% බලපාන්නෙ. අපි එහෙම නැතුව මුලු වාහනේටම ඒක බලපානව කියල ගණං හදල බලමුකො,
    මම හිතන්නෙ Restrictions දාන්න කලින් ත්‍රීවීල් එකක් ගියේ ලක්ෂ 8ට වගේ, හරියටම දන්නෙ නෑ. ඒ විදියට ගණං හැදුවත්, දැන් ලක්ෂ 13ක් වෙන්න ඕන. උපරිම 14ක් මේකට සාධාරණයි. ඒත් ලක්ෂ 20? මොකක්ද බං ඒ සූත්‍රය? මාෆියා කාරයොන්ට සපෝට් කරන්න ගණං වැඩි කරල නේද?
    methan me welawe karanne gov eka income ganna scene ekak bn,