අඩුකුලේ ගතිය ඉතින් සජිත් රනිල් මැරුනත් අරින්න බෑමම නම් මාලිමාවට චන්දේ නොදිපු එක ගැන සතුටින් ඉන්නේ
රනිල් ගියහම වෙනවා කිව්ව දේවල් ටිකක් බම්ප් කරමුද?Aah, bookmarked for future use.
මේකෙන් පෙන්නෙ උඹලට දැන් ඇත්තටම විරෝදයක් පේනවා, ඒත් පූට්ටුව ගලෝගන්න බැරි නිසා "ඔය ඉන්නෙ සජබයියෝ" ගගා ශෙප් වෙන්න හදනවා කියලනේ.ඔන්න ඕකයි කතාවView attachment 244882
You can do whatever you want. No need to ask from me. I just bookmarked this thread for some good laughs later.රනිල් ගියහම වෙනවා කිව්ව දේවල් ටිකක් බම්ප් කරමුද?
2028ත් දෙපාරම පැරදුනාම මූ පක්ශ නායකකමෙන් අයින් වෙයි කියලා හිතනවද?