මාලිමාවට දුන්න එක ගැන කලකිරුන මිනිස්සු

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    හිරු බලන් නෑ මිනිස්සු දැන්. මල්ලිව එල්ලුම් ගහට දැම්ම නන් ඇඩියාව නතර වෙයි. එලියට ගන්නනෙ මේ සේරම
     
    • Like
    Reactions: ttj

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    ගෝටා ගැන දැනගත් තේ ජනාධිපති උනාට පස්සෙ. අනුර කුමාර ගැනත් ඒ විදියට නොවේවා කියලා පතනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ මම ඡන්දේ දුන්න... දැන් නම් හොඳටම කලකිරිලා ඉන්නේ...🙁
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    මම නම් මාලිමාවට චන්දේ නොදිපු එක ගැන සතුටින් ඉන්නේ😍😍
    හාමුට දුන්නැත්නම් පුකෙ අරින් නෑ කිව්ව නේ? දැන් ඇරගන්න පුලුවන් හින්දා සතුටුයි නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    හාමුට දුන්නැත්නම් පුකෙ අරින් නෑ කිව්ව නේ? දැන් ඇරගන්න පුලුවන් හින්දා සතුටුයි නේ?
    උබේ ගෑනිට පුකේ අරින්න ආසයි🤣🤣
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    උබේ ගෑනිට පුකේ අරින්න ආසයි🤣🤣
    ආස උනාට වැඩක් නෑ නගින් නෑනෙ. බලන් අතේ ගහන්න දෙන්නම් ඕන්නම්. පොන්නයොන්ට ගෑනු නෑ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේවා විය යුතුයි,අපි බලගෙන හිටියේ රනිල් හෝ කන්සවේටිව් කවුරු හරි මේවා කරයි කියල.මොකද මේ තමයි කන්සවේටිව් අපේ මතය.මේ රටේ ත්‍රී වීල් ගෙනල්ල පුරවල නිකම්මු බෝ කළා. බස් කියල ලොරි පදිනවා. අනුර මේ තරම් දැඩිව කන්සවේටිව් අපේ මත දරන්නේ සමාජවාදය අත ඇරලා වෙන්න පුළුවන්. අපි බලාගෙන ඉන්නේ.චන්දෙ දෙන්නේ නැති උනාට ආණ්ඩුව කරන දේට අපි උදවු කරනවා.රට සුද්ද වෙන්න ඕනා.ත්‍රී වීල් මානසිකත්වය ඇල්ෆා පරපුරෙන්ම හලලා දාන්න මේක හොඳ වෙලාව.
     
    • Like
    Reactions: KOTA NIHAL

    දඩාවතේ වීල් දුවන උන්ට මීටර් ටික්කුයි යුනිෆෝම් ටික්කුයි අනිවාර්‍ය කරා නන් ඕක හැදෙනවා, ලගදිම එනවා. one step at a time
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දඩාවතේ වීල් දුවන උන්ට මීටර් ටික්කුයි යුනිෆෝම් ටික්කුයි අනිවාර්‍ය කරා නන් ඕක හැදෙනවා, ලගදිම එනවා. one step at a time
    අන්න කරනවා නං වැඩේ.එතකොට ඔය රස්සාවත් ගරු සේවයක් බවට ලේසියෙන් පත්කරගන්න පුළුවන්.ඒ වගේම ළමයින්ට නිල ඇදුමක් තියනවා නං ගුරු වරුන්ටත් තියෙන්න ඕන.නැති නං දෙගොල්ලොම කැමති ඇඳුමකින් එන්න ඕනා.මාත් ගුරුවරයෙක්.විශ්වවිද්‍යාලෙට උනත් නිල ඇඳුමක් නිර්දේශ කරනවා නං අපි ඒක පිළිගන්නවා.කෙනෙක් අකමැති නං නිල ඇඳුම් ඇඳන් රජයේ රැකියා කරන්න පාර හදල දෙන්න ඕනා කැමති ව්‍යාපාරයක් ඉගෙන ගෙන කරන්න.මගේ සේවය ඒ වගේ වැඩක් වෙනුවෙන් නොමිලේ ලබා දෙනවා.