මාලිමාවට මෙවර 30 % ත් නැතිව යාවිද?? පච කිවීමේ ප්‍රතිවිපාක

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...

    balapan umba kiyana boru, ko adu una kiyala koheda tiyenne? :rofl: :rofl: :rofl: :rofl:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,050
    113
    3/3 ma hambenna ona man nam kiyanne :yes:
    ඇයි පරිනත උන්ට දෙශපාලනෙ එපාවෙලද?

    balapan umba kiyana boru, ko adu una kiyala koheda tiyenne? :rofl: :rofl: :rofl: :rofl:
    ඕකව අනිද්දයින් පස්සෙ ගෙදර උන්ම පිස්සන් කොටු යවයි
    ------ Post added on Nov 12, 2024 at 8:46 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හීනෙන් තමා... පච අනුර වෙදිකාවටම නැග්ගෙම තැපැල් ඡන්ද අඩු උන නිසා... මේ පාර කොහොමත් පච අනුර සහ නාඩය ගෙදර...

    උඹ මේ video එක සති ගානක් තිස්සේ දානවා නේද උඹේ චැනල් එකට views ගන්න? එච්චර නටලත් views 95 :rofl:

    අනේ උදාර පැන්චෝ :(
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උඹ මේ video එක සති ගානක් තිස්සේ දානවා නේද උඹේ චැනල් එකට views ගන්න? එච්චර නටලත් views 95 :rofl:

    අනේ උදාර පැන්චෝ :(
    මොකෝ පන්චෝ කෙදිරි ගාන්නේ...

    • Dislike
    Reactions: Bimmer

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113

    ගෑස් සිලින්ඩරේ රටේ මිනිස්සු 83%කට වඩා ප්‍රතික්ශේප කරලා තියෙන්නෙ. මූ කලින් හිටපු පොහොට්ටුව 97.5%ක් එපා කියලා තියෙන්නෙ රටේ මිනිස්සු, පුක නොදී හිටියා නන් වටිනවා පොන්න උදාරයෝ
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගෑස් සිලින්ඩරේ රටේ මිනිස්සු 83%කට වඩා ප්‍රතික්ශේප කරලා තියෙන්නෙ. මූ කලින් හිටපු පොහොට්ටුව 97.5%ක් එපා කියලා තියෙන්නෙ රටේ මිනිස්සු, පුක නොදී හිටියා නන් වටිනවා පොන්න උදාරයෝ
    මොකෝ මේ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොච්චර දැම්මත් ඔච්චර තමයි පැන්චෝ :rofl:
    ඔය පංචා මේකේ ඉන්නේ නෑ නේ මේ 15යින් පස්සේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 12, 2024 at 10:28 PM

    අනිවාර්යෙන්ම 30 %ක් නැතිව යාවි. 70%ක් හම්බවේවී. :yes:

    බලාගෙන හිටු වෙන දේ නොවැම්බර් 15 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කෙදිරිගාන්න එපා හොදේ .. තැපැල් චන්ද 30% වෙනකම් අඩු වෙලා මාලිමාවේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 12, 2024 at 10:29 PM
     
    • Dislike
    Reactions: Bimmer

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එදා වසන්තයා මූව සබන් නැතුව නෑව්වේ.අන්තිමට හිටියෙ ඉහි ඉහි ගගා මොංගල් හිනාව දාගෙන ගූ ගිහින්.දැන් npp එකෙන් එන ප්‍රෝග්‍රෑම්ස් වලට බයේද කොහෙද හිරු එකට ගිහින් පාලු ගෙයි වලං බිඳිනවා.ඇයි npp එකෙන් එන්නෑනෙ හිරු එකට.පව් ඕයි.
    ජනාධිපතිවරණෙ මුං ගහපු පච වල තරමට මිනිස්සු මුන් කියපුවා ඇහුව නම් අනුරයා 3% වත් ගන්නෙ නෑ.ඒ තරම් නයි තොගයක් මුන් ඇරියේ.එහෙම එකේ දැන් මුංගේ පච අහන්න මිනිස්සුන්ට පිස්සු නෑ.
    බොහෝ දුරට මේ ගෝතයා පාර්ලිමේන්තු එන එකකුත් නෑ🤣🤣🤣