මාලිමාවට විශිෂ්ට ජයක් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව 2/3 ක වාර්තාගත ජයක් මාලිමා රජයක් පිහිටුවීමට ලැබී තිබේ .

    ඒ අනුව රටේ අනාගතය අනුර කුමාරට ජනතාව බාරදී අවසන්

    මෙවර යාපනයේ සමස්ත චන්ද ප්‍රතිපලයද වෙනස් වී නව පරිවර්තනයකට සැරසී ඇත .
    කල්මුනේ වැනි මුස්ලිම් බලකොටුද බිඳ වැටි තිබේ .

    කුණු දේශපාලනය කල මනුෂ, නිමල් සිරිපාල , ලන්සා, මහින්ද අමරවීර , රමේෂ් පතිරණ වැන්න වුන්ගේ චුතවිමනම් නියමයි
    හැබැයි පාර්ලිමේන්තුවක සිටිය යුතු , කාංචන වැන්නවුන් විසිවීම ප්‍රහේලිකාවකි

    ශ්‍රමදානය භුමිදනයක් වී තිබේ .

    අනුරට ලේසි නැත , පොරොන්දු පිට දුන් පොරොන්දු රැකීමට ලබන සතියේ සිට සිදු වේ.

    රටට ජය!




    GcXwfF3XkAE6lKy