මාලිමාවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කොටසක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,598
    10,429
    113
    44
    Living in an Atom
    මාලිමා රජයක් බලයටපත්වූ වහාම සියළුම ගණිකා මඩම් , ස්පා මධ්‍යස්ථාන වස දමන බවත් එමෙන්ම ස්පා මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලැබෙන්නේ ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ අනුමත මධ්‍යස්ථාන සඳහා පමණකි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වාර්ෂික ලියාපදිංචි ගාස්තුව ලක්ෂ 35 කරන අතර එය මාස 12 න් 12 ට අලුත් කල යුතුවේ. වසර පහකින් නැවත ගෙව්වන කොන්දේසිය මත රුපියල් මිලියන 55 ක මුදල් තැන්පතුවක් තැබිය යුතුයි. යම් ලෙසකින් අධිකරණයේ වරදකරුවකු වුවහොත් එම මුදල රාජසන්තක වේ.

    ගණිකාවට මේ වන විට අධිකරණයේ පවරන ලද දඩය රුපියල් 100 වූ අතර එය ලක්ෂ 20 ක දඩයක් ලෙසත් වසර 5 ක සිර දඩුවම් නියම වේ. යම් ලෙසකින් එම ලක්ෂ 20 නොගෙවන්නේ නම් වැඩිපුර වසර 10 ක දීර්ග සිර දඬුවමකට යටත් වේ.

    =----------------------------------------------------------------------------------------------------------------------------

    සියලුම පුද්ගලික උපාධි පිරිනමන අධ්‍යාපන ආයතන හෝ විශ්වවිද්‍යාල ලෙස ලේබල් ගසා සිටින සියලුම පුද්ගලික උපාධි කඩ SLIIT ඇතුළුව තහනම් වේ. යම් පුද්ගලයෙකු උසස් පෙලින් පසුව උපාධියක් හැදෑරීමට අවශ්‍ය නම් ඒ සඳහා නවල පිහිටි Open university ව තව දුරටත් නව්‍යකරණය කර පවත්වාගෙන යා හැකිය. එමෙන්ම Open University එකේ අනු ශාක දිවයින පුරා පිහිටු වීම අවශ්‍ය වේ. Open University එකෙහි උපාධියක් හැදෑරීමට උවද උසස් පෙළ අවම වශයෙන් S 3 තිබීම අනිවාර්ය කල යුතුය. එමෙන්ම විදේශ රටවල් වලට ගොස් උපාධිය හදාරන සිසුන් සඳහා විශේෂිත විභාගයක් රජයෙන් පැවැත්විය යුතුය. ඔවුන්ට ලංකාවේ රැකියාවක් ලබා ගැනීමට නම් එම විභාගය සමත් විය යුතු වේ. මේ විභාගය සැකසිය යුත්තේ පළපුරුදු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පමණක් විය යුතුය.

    විදේශ අධ්‍යාපනය සඳහා යන සිසුන්ට විශේෂිත බද්දක් පැනවෙන අතර රටේ අහිංසකයින්ගේ මුදල් පිට රට ගලා යාම වලක්වා ගත හැකිය.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    "සියලුම පුද්ගලික උපාධි පිරිනමන අධ්‍යාපන ආයතන හෝ විශ්වවිද්‍යාල ලෙස ලේබල් ගසා සිටින සියලුම පුද්ගලික උපාධි කඩ SLIIT ඇතුළුව තහනම් වේ."

    ඇත්ත කියපන් මේ කෑල්ල උඹ අතින් නේද ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මේ 😅 අමෙරිකාවට වෙලා හාමුට වැඩ කරන කොට ගෙවන ගාන වැඩි ඇති නේද මචං 🙄