මාලිමාවේ අපේක්ෂකයාගේ කතාවට දඹානේ උණුසුම් තත්ත්වයක්... ආදිවාසී නායකයාගේ දැඩි තීරණය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ ගම්වල ඉන්න ජෙප්පෝ මුන් නෙමෙයි මුන්ගේ ජනදිපති වත් රටේ පනත් කියවලා නෑ නැත්නම් පරදින ප්‍රාදේශීය සභා වලට සල්ලි දෙන්නේ නෑ වගේ කතා කියන්නේ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    හොරා කාපු හිටපු සභාපති හූරාට රිදිලා
    මාලිමාවට ජය වේවා!
    වන්නිල ඇත්තන්ට ජයවේවා!
     
    • Like
    Reactions: tushi81