මාලිමාවේ උඹලට දිරවන්නැති එකා කවුද?

මාලිමාවේ උඹලට දිරවන්නැති එකා කවුද?

  • ලාල්කාන්ත

    Votes: 37 48.1%
  • විජිත හේරත්

    Votes: 19 24.7%
  • බිමල් රත්නායක

    Votes: 19 24.7%
  • සුනිල් හඳුන්නෙත්ති

    Votes: 17 22.1%
  • වසන්ත සමරසිංහ

    Votes: 49 63.6%
  • මහින්ද ජයසිංහ

    Votes: 18 23.4%
  • අනුර කුමාර

    Votes: 30 39.0%

  • Total voters
    77

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    166.jpg
    5ebaff46-5f27c6e6-98d43097-17520bad-johnston-1_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
    Mahindananda-Aluthgamage.jpg
    1527493452-Hearing-of-MP-Abeygunawardenas-case-postponed-to-6th-July-B.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හැමෝගෙම වගේ දිරවන්නැති දේවල් එකක් වත් තියෙනවා. 100% සර්ව සම්පූර්ණ උන් හොයන්න බැරි නිසා සාපේක්ෂව නරක අඩු, ගොං පාට් අඩු, මෝඩකම අඩු එවුන්ව තෝරල ගන්න වෙනවා.

    හැබැයි එතකොට රාජපක්ස්ලා, පොනිල්ලා, ඇතුලු 99% කැපිලා අයින් වෙලා ඉවරයි. එකක් දෙකක් අවුල් එක්ක හරි ජෙප්පො ටිකම තමා ගන්න වෙන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    All of them & their voters too
    Bloody low cast, low self-esteem, begging, out-law, communist, stone-aged minded jeppos :oo:

    We will ban their party & their idiotic ideology & we will lock them up too.


    Democratic Capitalism is the new world order

    මෙන්න මේක තමා කරන්නෙ සමාජවාදී ආණ්ඩුවක් හැදුවම👇🏼

    dog-bang.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,686
    113
    අනුරයියා

    All of them & their voters too
    Bloody low cast, low self-esteem, begging, out-law, communist, stone-aged minded jeppos :oo:

    We will ban their party & their idiotic ideology & we will lock them up too.


    Democratic Capitalism is the new world order
    එම උන්ව කෙලින්ම යවනවා ගල් ඔය කම්කරු වැඩ කරන්න.
    ------ Post added on Jul 25, 2023 at 10:36 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වසන්ත & බිම්මල්.

    ලාල් කාරයා බීල වැඩිවෙලා කියවනව වගේ ආතල් කතා කියවනව 😂

    ඔක්කොම පක්කු පෙන්නන්න බෑ.

    Bimal tikak metereyak wage


    පුද්ගලය දිවරන්නෙ නැති උනාට උන්ගෙ decision making order එක අනුව උන්ට හිතුමතෙ වැඩ කඔරන්න බෑලු නෙහ්
    තීරන ගන්නෙ අහවල් මන්ඩලෙන් වගෙ එකක් ඇති, එතකොට අනුරට හිතුනොත් හෙට ඔක්කොම ජනසතු කරන්න කියල, ඌට අහවල් මන්ඩලෙ අනුමැතිය ඕන


    නැද්ද ජවිපෙ අභ්‍යන්තර සීන් දන්න එකෙක් මේකෙ