මාලිමාවේ ජන ගඟ 🤩

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උබ කියන්නෙ කන්න අදින්නවත් සල්ලි නැති මිනිස්සු අතින් වියදම් කරන් පාරෙ බස් එකේ ඇවිත් බහින්න ඕනෙ කියලද? අනුර නෙම ඕනෙ පක්ශයක් බස් දාල තමයි මිනිස්සු ගෙන්නෙ.. හැබැයි වෙනස, අනුර බස් දාන්නෙ අදාල දිස්ත්‍රික්කෙ ටවුන් ටිකට විතරයි.. අනික් බුවාල, ලාහට ගෙම්බො අල්ලනව වගේ රට වටින් හොයල හොයල එකතු කරන් එන්නේ.. ඊයා පොන්ස්. 😹 😹

    දවස් 9 ඉවසපන් පොන්නයෝ 😹 😹
    අනේ පකෝ. මාතර රැස්වීමට පඬුවස්නුවර ඉඳල බස් ආව. මාතර දිස්ත්‍රික්කේ කොතනද පඬුවස්නුවර තියෙන්නේ?

    Yea Right GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔහේ හරියට කලු වෙදමහත්තයා වගේ වේදනා ලක්ෂණ, හංදි අමාරු, අර්ශස්, හොරි දද කුෂඨ හොය හොයා යන්නෙ
    හික්... හික්... හික්...
    අනේ මම ලෙඩ හොයන්න දන්නේ නැහැ

    හැබැයි ලොම් හම් පොරවාගෙන හැංගිලා ඉන්න ජෙප්පෝ හොයන්න නම් දන්නවා හොදට🤣🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලගදි ටවුන් එකට ගිය වෙලාවක, මගෙන් කොල්ලෙක් "අයියායායායායා මේ හරියේ සිගරට් එකක් ගන්න කඩයක් නැද්දදදදදදදදදදදදද" කියලා ඇහුවා.

    බලද්දි අනුරයගෙ රැස්වීමකට කැබිතිගොල්ලෑවෙන් ආපු සෙට් එකක එකෙක්.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    2019 තිබ්බ හොදම option එක මොකද්ද ?
    ralla tibbe gota ta ne
    habayi mole tikak hari tiyana ekekta terenawa ne u mahindage malli kiyala
    e kiyanne hari nam tiyenna one ralla JVP ekata
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මොකද බන් නැත්තේ ?

    ගිය පාර උබට ගෝටා ගේ චන්ද කැම්පේන් එක මතක නැති උනාද ???
    ගෝටා කියන්නේ දේශපාලන මඩ වලේ එකෙක් නෙවෙයි . . ඌ වෙනම ආපු මිනිහෙක් . හොද පරිපාලනය පුලුවන් එකෙක් කියලා නේ අරගෙන ආවේ .
    එතකොට උගත් බුද්ධිමත් සෙට් එකක් කියලා "වියත් මග" හදාගෙන ආවේ . උන් කෝ අද ??
    උන්ට දේශපාලනේ කරන්න බෑ උගත් වෙච්ච පලියට ලංකාවේ .. උන්ට පරණ මෝඩ දේසපාලුවන් ගේ යටතේ ම උන්ට කොක්ක ගහගෙන ඉන් වෙන්ව මොකා උනත් .
    දැන් npp එකට ආව කියන උගත් සෙට් එකටත් මෙච්චර කල් දේශපාලනේ කරපු JVP සෙට් එක කියන විදියට ඉන්න වෙන්ව . නැත්නම් උන්ට තනියම දේශපාලනේ ඉන්න බෑ .

    වියත් මග එද්දී කිව්වේ , උන් තමයි රට කරන්නේ කියල . 🥱
    ඔව් ඒක නම් ඇත්ත තමයි. ජවිපෙ ගැන පොඩි විශ්වාසයක් තියෙනවා මොකද උන් මේ වෙනකල් කාඩර් එකට වග කියනවා. කාඩර් එකෙන් කෙලින්ම නියෝජිතයෝ ප්‍රශ්න කරන ගතිය තිබුන ඉස්සර ඉදන්. හොදම උදාහරණේ පොල්ගම්පලයා. උගෙ ජපන් සීන් එක නම් දැන් ඉන්න හොරුත් එක්ක කම්පෙයා කරනකොට මයිලක් තරම් වත් ගනන් ගන්න බෑ. ඒත් ඌ කරේ හොර වැඩක්. කාඩර් එකෙන් ප්‍රශ්නේ පක්ෂෙට ඇරන් ගියා. පක්ෂෙන් අදි මදි කරන්නේ නැතිව තීන්දුව ගත්තා. මම කෑගල්ලේ. කෑගල්ලේ නම් තත්වේ තාමත් එහෙමයි. මේ පාර අනුර දිනන්නේ කාඩර් එකේ වෝට් බේස් එකෙන් නෙමේ. එතන පොඩි පරහක් තියෙනවා.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් අමාරු වෙන්නේ රට කරන්න ඕන විදියට යන නිසා
    නැත්නම් ඉතින් සංචිත ඩොලර් බිලියන 6ක් තියාගෙන චන්දයක් ලං වෙලා දෙන්න පුලුවන් ඔක්කොම සහන ටික මුන් නොදී ඉදි ද ??
    ඕක තේරෙන්නේ නෑ ලංකාවේ උන්ට .
    කවුරු හරි ඇවිත් මම අරක අඩු කරනවා , මේක අඩු කරනවා , කිව්වම ගිහින් දෙනවා .

    මිට කලින් රටක් පාලයන කරල නැති බක පණ්ඩිත සෙට් එකක් උන් උන්ට හිතෙන හිතෙන අලුත් තියරි විදියට රටක් පාලනය කරන්න ගියාම බලපං වෙන වැඩේ . අවුලක් නෑ ඉතින් .
    Kelin kiyapanko ban Ranil thamai one kiyala wate yanne nathiwa😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    Kelin kiyapanko ban Ranil thamai one kiyala wate yanne nathiwa😂
    පිස්සුද යකෝ . .
    මම අපේ ගෙදර උන්ටත් කියලා තියෙන්නේ මේ පාර අනුරව දිනවන්න ඕනේ කියලා
    ඒ ලෙඩේ මුලින් සනීප කරල ඉන්න ඕනේ .
    උදේම බැරි උනොත් දවල්ට අහරි ගහින් අනුරය්ට කතිරයක් ගහල එනව .
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    rata anurata weddi yako busth anurata thama. owaya paksen denne nischiyha gank withari. anith tika ekathu kara ganda wenawa yam kramayakata
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Desapalana Waraprasada Walin Yapenne Nattan Ochchara, NPP Enawata Baya Wenda Ona Ne.

    Me Thread Eke Wadipura Inne, Hingannoda Desapaluwangen Waraprasada Gatta / Yapena?