මාලිමාවේ දැවන්ත ව්‍යාපෘතියකින් ජනතාවට සහන රැසක් ලබා දී සාර්ථකව අවසන් කරයි..💪💪💪💪💪

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    💪 කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්‍යය ඇමති චතුරංග අබේසිංහ විසින් ආරම්භකරණ ලද ව්‍යාපෘතිය මේසේ අවසන් කර තිබෙනවා.

    උගත්, බුද්ධිමත් මාලිමා නියෝජිතයන් පත්කල ජනතාව සතුටින්.....:-):-):-)

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ලංකාවම බංකොලොත් කරලා වහපු උන්ට සීනි කඩයක් වපු එක ගැන තියෙන අමාරුව බලපන්කො

    ඒ දවස්වලත් ඔච්චර සැලකිල්ලෙන් හිටියනං බන්කොලොත් වෙන්නෙ නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    💪 කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්‍යය ඇමති චතුරංග අබේසිංහ විසින් ආරම්භකරණ ලද ව්‍යාපෘතිය මේසේ අවසන් කර තිබෙනවා.

    උගත්, බුද්ධිමත් මාලිමා නියෝජිතයන් පත්කල ජනතාව සතුටින්.....:-):-):-)

    කටින් බතල කොල හිටවන චතුරංග අබේපොන්න මහදැනහුත්තා ගෑවුන තැන ගූ ගොඩක් :rofl: :rofl: :rofl: 🤮 🤮 🤮
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    ඔහේලා කලබල වෙන්නෙපා
    වැඩ ටික යටින් ගානට කෙරීගෙන යනවා