මාලිමාවේ බර අවි සහ එතනින් එහාට පිළිතුර

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    NPP එකේ එක, එක මූණු ප්‍රසිද්ධ උනාට,කථිකයො දක්ශ උනාට පක්ෂය ඔවුන්ව හොඳින් පාලනය කරනවා.ඒක නිසා ඔවුන් මේ ඡන්දය ජය ගත්තත් ඔවුන් කරන්නෙ, පක්ෂය කියන වැඩ.NPP එකට ඇහුම් කණ් දෙද්දි කියන කෙනා නෙමෙයි , ප්‍රතිපත්ති විතරයි වැදගත් .හෙට කැත වැඩක් කළොත් ඔය පෙනෙන අය හෙට පක්ෂයෙන් එළියට දානව.පක්ෂය ඇතුලෙ ලොකු යාන්ත්‍රිනයක් තියෙනව.අපිට නොපෙනෙන ,නමුත් ලොකු වැඩ කරන දක්ෂ පිරිසක් ඉන්නව.පක්ෂය පුද්ගලවාදී නෑ.ප්‍රාදේශීය සභාව දිණුවත් npp එකේ සභිකයන් අධීක්ෂණය කරන්න්න පක්ෂය විසින් වෙන ම කමිටු හදනවා.ඒක නිසා ඒ සභිකයන්ට අමුතු බලයක් ලැබෙන්නෙ නෑ.ප්‍රතිපත්ති හොඳයි නම්,ඒව ක්‍රියාත්මකයි නම් ඒව අපි හමුවේ ඉදිරිපත් කරපු කෙනා ඒ තනතුරෙන් ඉවත් වෙලා වෙන මැතිවරණයට ගියත් කමක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,717

    Redde rewaganna hadanne yakka puththu tika mey paara.

    ජේවීපී එක ගැන හදාරන්න.
    eth inne lankawe un neh ban, nathuwa alienla newine. So loku wenaask ne.

    Balaya minisu patta widiyata wenas karanwa. sure nathan WW balapan. Oka hitiye nathan melahakata jVP ekak neh
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බොසා කියන දෙයක් තමයි ඉතින්, අනික් උන් වහල්ලු, බැරි නම් පොඩ්ඩො විකුනලා,ලොක්කො පුප බෙරගන්නවා, ඔක තමයි සමාජවාදෙ,,,
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    කමක් නෑ
    කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ නෙහැ
    උන් කරනවා නම් කරයි නැත්නම් කොමත් ඉවරයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,963
    113
    ඕවා මොකවත් ඕනේ නැහැ, මේ තරම් අමාරු කාළෙක.....ජොබ් එකක් නොකර ජීවත් වෙන හැටි කියන්න කියපන්.....මම ජීවිත කාළෙම JVP එකට කැප වෙනවා.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඕවා මොකවත් ඕනේ නැහැ, මේ තරම් අමාරු කාළෙක.....ජොබ් එකක් නොකර ජීවත් වෙන හැටි කියන්න කියපන්.....මම ජීවිත කාළෙම JVP එකට කැප වෙනවා.
    නාමල් බේබිගෙන් හරි චිචි මල්ලි ගෙන් හරි අහල බලපන් කියල දෙයි :D