මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් මුන් finger print එක තියනවා කියලා කියන්නෙත් නෑ 😂😂😂
    තියනවා නම් තියනවා කියලා ඉතුරු ඉල්ලීම් ටික දෙන්න කිව්වා නම් ඉවරයි නේ.
    ඇමතිත් පට්ට කපටියා. මුන් finger print එක තියන්නෙ නැති වරද ඉස්සරහට දැම්මා. 🤣🤣🤣
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාලිමාවේ රෙද්ද ගලවන්න ඇවිත්, පොඩි මයිනගේ කුක්ක රෙදි ගලොගෙනම ගූ නාගෙන ගියා. මූ පොහොට්ටුවේ චන්දෙ ඉල්ලපු එකෙක් තංගල්ලේ ද කොහෙද. ගූ ගහල එලවන්න ඕනේ සක්කිලි වහල්ලු.
     
    • Haha
    Reactions: shenat and vito

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    මේ වගේ බේසිකයොන්ට කැමති ජංගියක් ඇදගෙන ගෙදර හිටපන් කියල ඉන්න දෙන්න ඕනි.
    ඔය වෘතිය සමිති සංස්කෘතිය අවුරුදු 40ක් 50ක් නඩත්තු කරපු උන් තමයි දැන් බලයේ ඉන්නේ . :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    මාලිමාවේ රෙද්ද ගලවන්න ඇවිත්, පොඩි මයිනගේ කුක්ක රෙදි ගලොගෙනම ගූ නාගෙන ගියා. මූ පොහොට්ටුවේ චන්දෙ ඉල්ලපු එකෙක් තංගල්ලේ ද කොහෙද. ගූ ගහල එලවන්න ඕනේ සක්කිලි වහල්ලු.
    බලන්නකෝ රෙද්දේ රෙවෙන හැටි...............

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    A very simple solution: just inform them that their pension will be revoked and their employment terminated if they don’t return to work within the next 48 hours. In the meantime, hire private courier companies to handle the work until new hires are in place. (Simple Executive order from Executive pres.)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලන්නකෝ රෙද්දේ රෙවෙන හැටි...............

    පොහොට්ටු කුක්කට කිව්වම සජ බයියෝන්ට රිදෙන්නේ ඇයි? :lol: :lol: :lol: වෙළද සේවා සංගමයලු මාලිමාවේ. යකෝ එහෙම එකක් ඇත්තෙත් නෑ. සජබයියෙක් පච කෙලිද්දී උබලා වගේ වහල්ලුන්ට ආතල්. හරි ජේවීපී ඒ කාලේ උද්ගෝෂණ කලානම් නාකි මයිනයි පොනිලයි බයේ නේ ඉදල තියෙන්නේ. ඇයි ඒ කාලේ ඕක කරන්න බැරි උනේ? කොන්ද පණක් තියෙන්න ඕනේ. දැන්වත් රට හදනකොට උදවු කරන්න බැරිනම් පුක නොදී පැත්තකට වෙලා ඉදපන්.
     
    • Haha
    Reactions: elakiri_boy_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    පොහොට්ටු කුක්කට කිව්වම සජ බයියෝන්ට රිදෙන්නේ ඇයි? :lol: :lol: :lol: වෙළද සේවා සංගමයලු මාලිමාවේ. යකෝ එහෙම එකක් ඇත්තෙත් නෑ. සජබයියෙක් පච කෙලිද්දී උබලා වගේ වහල්ලුන්ට ආතල්. හරි ජේවීපී ඒ කාලේ උද්ගෝෂණ කලානම් නාකි මයිනයි පොනිලයි බයේ නේ ඉදල තියෙන්නේ. ඇයි ඒ කාලේ ඕක කරන්න බැරි උනේ? කොන්ද පණක් තියෙන්න ඕනේ. දැන්වත් රට හදනකොට උදවු කරන්න බැරිනම් පුක නොදී පැත්තකට වෙලා ඉදපන්.
    පොහොට්ටු ද , ස්ජබ ද අදාලා නෑ .. ජෙප්පෝ තමයි ඔය වෘතිය සමිති අටවාගෙන ඕවට අවුරුදු ගානක් විරුද්ද උනේ . අද උන්ටම ඒවා කැරකිලා එනව :ROFLMAO: