මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    පොහොට්ටු ද , ස්ජබ ද අදාලා නෑ .. ජෙප්පෝ තමයි ඔය වෘතිය සමිති අටවාගෙන ඕවට අවුරුදු ගානක් විරුද්ද උනේ . අද උන්ටම ඒවා කැරකිලා එනව :ROFLMAO:
    මොනාවත් කැරකිලා නෑ යකෝ. සීය පප්පයි මයින හාමුයි 3%කට බයේ හිටපු ෆේල් අනාතයෝ කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ 🤣🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    මොනාවත් කැරකිලා නෑ යකෝ. සීය පප්පයි මයින හාමුයි 3%කට බයේ හිටපු ෆේල් අනාතයෝ කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ 🤣🤣🤣🤣
    තැපෑල වැඩ නැත්තේ ඇයි එහෙනම් ?? :ROFLMAO: 🤌
    කෝ මාලිමවට චන්දෙ දීපු තැපෑලේ උන් ?? උන්ට වැඩ කරන්න කියපන්කො
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    තැපෑල වැඩ නැත්තේ ඇයි එහෙනම් ?? :ROFLMAO: 🤌
    කෝ මාලිමවට චන්දෙ දීපු තැපෑලේ උන් ?? උන්ට වැඩ කරන්න කියපන්කො
    Fingerprint තියල උන් ලස්සනට වැඩට එයි කලබල නැතුව ඉඳපං 🤣
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,440
    113
    පොරගේ මූණෙන්ම පේනවා කොච්චර ice ගහන commis එකෙක්ද කියල වැඩ කරනකොට. පරණ system එකේදී කරන්න පුළුවන් හොර වැඩ කරගන්න බැරි වෙන නිසා කගහනවා. අනිවරෙන්ම බුරුල දෙන්න හොද නෑ. මේ මිනිස්සු මට්ටු වෙන්න ඕන. කියන කියන විදිහට නටන්න හොද නෑ මේ පර.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    පොහොට්ටු කුක්කට කිව්වම සජ බයියෝන්ට රිදෙන්නේ ඇයි? :lol: :lol: :lol: වෙළද සේවා සංගමයලු මාලිමාවේ. යකෝ එහෙම එකක් ඇත්තෙත් නෑ. සජබයියෙක් පච කෙලිද්දී උබලා වගේ වහල්ලුන්ට ආතල්. හරි ජේවීපී ඒ කාලේ උද්ගෝෂණ කලානම් නාකි මයිනයි පොනිලයි බයේ නේ ඉදල තියෙන්නේ. ඇයි ඒ කාලේ ඕක කරන්න බැරි උනේ? කොන්ද පණක් තියෙන්න ඕනේ. දැන්වත් රට හදනකොට උදවු කරන්න බැරිනම් පුක නොදී පැත්තකට වෙලා ඉදපන්.
    දැන් පොහොට්ටු බයි, සජ බයි, සිලි බයි කියල කොට්ටාශ 3ක් නෑ යකෝ. ඔක්කොම දැන් එක වල්ලෙ බයියො. මොකාට බැන්නත් කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො රෙද්ද කරෙ තියන් එන්නෙ
     
    • Haha
    Reactions: kevindareal

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අවුරුදු 60ක් තිස්සේ සමිති අටෝගෙන රට කාපු කාලකන්නි වැඩවර්ජන ජෙප්පෝ :lol: 🤌

     
    • Haha
    Reactions: KDH and dilann

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බයියෙක් හරි මොකෙක් හරි , වෘතිය සමිති කාලකන්නි සංස්කෘතිය , ඒවා වවාගෙන කාල බලේ ආපු උන්වම කනවා 🤌 :rofl:
    වෘත්තිය සමිති කියන්නේ ව්‍යවස්ථාවෙන්ම තියෙන අයිතියක් බන්. හැම පක්ෂෙටම සම්බන්ධ යූනියන් තියෙනවා.
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    1755707518404.png



     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මාලිමාවේ රෙද්ද ගලවන්න ඇවිත්, පොඩි මයිනගේ කුක්ක රෙදි ගලොගෙනම ගූ නාගෙන ගියා. මූ පොහොට්ටුවේ චන්දෙ ඉල්ලපු එකෙක් තංගල්ලේ ද කොහෙද. ගූ ගහල එලවන්න ඕනේ සක්කිලි වහල්ලු.
    ලැජ්ජා නැති ඩෝබි.... :ROFLMAO: යූනියන් අටවගෙන රටට කෙලවපු ජෙපි සක්කිලින්ට දැන් තියෙන්නේ පුක පොලොවේ ගහගන්න🤌😂
     
    • Haha
    Reactions: KDH and monson