මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

warwickuni

Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,072
    113
    අවුරුදු 60ක් තිස්සේ සමිති අටෝගෙන රට කාපු කාලකන්නි වැඩවර්ජන ජෙප්පෝ :lol: 🤌


    Karana Kalata paw ...... Vidina Kalata.....Bose.....
    Reap what you sow !
    When you slept with dogs , you get up with fleas!
    Govt formed on pack of lies, hatred, sheer jealousy and No Solutions or firm Policies! this is what cursed the nation and led us to bankruptcy!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,611
    86,961
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගෙ කාලෙ 600 ට වඩා දිලද

    නෑ පොනිල්ගෙ කාලෙයි, මයිනගෙ, ගෝතයගෙ කාලෙයි ඌ හෙලුවෙන් ඇවිත් තියෙන්නෙ. 🙈

    IMG-9761.jpg


    මූණු දැක්කම පේනවනේ තැරි සිලින්ඩර්-පෝට්ටු බයියෙක් කියලා.

    මාලිමාවේ රෙද්ද ගලවන්න ඇවිත්, පොඩි මයිනගේ කුක්ක රෙදි ගලොගෙනම ගූ නාගෙන ගියා. මූ පොහොට්ටුවේ චන්දෙ ඉල්ලපු එකෙක් තංගල්ලේ ද කොහෙද. ගූ ගහල එලවන්න ඕනේ සක්කිලි වහල්ලු.

    අන්න 👆🏼
    ------ Post added on Aug 21, 2025 at 1:24 AM
     
    • Like
    Reactions: msan and wqe123

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,790
    113
    ඇඟිලි සලකුණ ප්‍රශ්නයක් නෙවෙයි නම් ඉල්ලීම් වලින් ඒක අයින් කරගන්න

    ඉල්ලීම් ලිස්ට් එකෙන් ඇඟිලී සලකුනු ඉල්ලන එක අයින් කරානම් වැඩේ ගොඩක් පැහැදිලී..


    මුන් තව ඉල්ලනවා කිව්වේ 2027 වැඩි වීමට නියමිත මූලික වැටුපට දැන්ම ඉඳලා අතිකාල ගනනය කරන්න ලූ 😂

    ko redde kathawa?

    ඉල්ලීම් 19 -

    dlE9Wn0.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    බයියෝ ටික එකතු වෙලා තමයි බන් ලක්ෂ 68ක් චන්දෙ ආවේ .
    උබ හිතුවේ ලක්ෂ 68ක් සගවිච්ච ජෙප්පෝ හිටිය කියලා ද කලින් මයින ද දුන්නේ නැති ??:ROFLMAO:

    3%, ලක්ෂ 68 වෙලා , ලක්ෂ 69 2.5% ක් උනේ බයියෝ ටික කුට්ටිය පිටින්ම කයිතන් ට චන්දෙ දීපු නිසා . .
    උබලා යකෝ ඔය හිනාවෙන්නේ උබලගේම මිනිස්සුන්ට . ජෙබයියෝ යනු අතීත බයියෝ ම තමයි . :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: lilman and KDH

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය වෘතිය සමිති සංස්කෘතිය අවුරුදු 40ක් 50ක් නඩත්තු කරපු උන් තමයි දැන් බලයේ ඉන්නේ . :ROFLMAO:
    ඉතින් උන් කලා කියල ඇයි උබලගේ උනුත් ඒ වැරද්දම කරන්නේ? උබලට රට හදන්නද ඕනේ නැත්නම් කුහකයෝ වගේ කකුලෙන් අදින්නද?

    පොහොට්ටු ද , ස්ජබ ද අදාලා නෑ .. ජෙප්පෝ තමයි ඔය වෘතිය සමිති අටවාගෙන ඕවට අවුරුදු ගානක් විරුද්ද උනේ . අද උන්ටම ඒවා කැරකිලා එනව :ROFLMAO:
    ඔව් ඔව් සජබේ, පොහොට්ටුවේ, UNP වෘත්තීය සමිති කියල එකක් නෑ. ඒගොල්ලෝ රට හදන්න විතරයි සමිති හදාගත්තේ. වැස්සකටවත් ආණ්ඩුවේ තැනක වැඩ කරලා බලපන් වැඩිපුර ඉන්නේ කොයි සමිතිද කියල.
    ------ Post added on Aug 21, 2025 at 8:50 AM
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිලින්ඩර් සජබයි පොන්න වහල්ලුන්ගේ ඒ ආතල් එකත් කුඩු. පවු එක අතකට මුන් තව අවරුදු කීයක් මෙහෙම ගූ කන්නද මුන්? මෙච්චර දගලන්නේ හාමුලා බලේට ගේන්න නේ.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    721
    93
    දැක්කම පේනවා අඩු කුලේ පොහොට්ටු පකයෙක් කියලා