මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැන් මේ පොහොට්ටුවේ එකා විතරද උද්ගොශනේ කරන්නේ ?
    එයාර් පොර්ට් එකේ හයර් නැද්ද දැන්? විදෙස් සංචාරකයන්ට රුපියල් දෙදහට එයාර් පොර්ට් එකෙදීම ලයිසන් දෙන නිසා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    එයාර් පොර්ට් එකේ හයර් නැද්ද දැන්? විදෙස් සංචාරකයන්ට රුපියල් දෙදහට එයාර් පොර්ට් එකෙදීම ලයිසන් දෙන නිසා
    දන්නේ නෑ මචන් .. මං hire දුවන්නේ නෑ
     
    • Like
    Reactions: Janatha Jhon