මේ වෙලාවේ මාලිමාව අවුරුදු දෙකක විතර ඉදන් කරන් යන plan එකටම සෙනග පෙන්නන වැඩේ කරන් යනවා. අලුතින් කලාත්මක අගය වැඩි marketing පාරකුත් යනවා. සජියගෙනන් දැනෙන්න මොකුත් නෑ පොර කඩ්ඩෙන් දෙන වදනක් නිතරම ඇහෙනවා youtube යද්දි එද්දී.. රනිල් හාමු රැලි මාලාව සරුවටම කරන් යන ගමන් කින්ඩි දානවා අනිත් වුන් දෙන්නට පොරගෙත් campaign එක එන්න එන්නම රස්නේ වෙනවා. ඉස්සරහට දැනෙන්න මොකක් හරි කරයිද නැත්තන් මෙහෙම්මම චන්දේ වෙනකන් අදියිද ??