මාලිමාවේ හා රනිල්ගේ strategy plan..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මේ වෙලාවේ මාලිමාව අවුරුදු දෙකක විතර ඉදන් කරන් යන plan එකටම සෙනග පෙන්නන වැඩේ කරන් යනවා. අලුතින් කලාත්මක අගය වැඩි marketing පාරකුත් යනවා. සජියගෙනන් දැනෙන්න මොකුත් නෑ පොර කඩ්ඩෙන් දෙන වදනක් නිතරම ඇහෙනවා youtube යද්දි එද්දී.. රනිල් හාමු රැලි මාලාව සරුවටම කරන් යන ගමන් කින්ඩි දානවා අනිත් වුන් දෙන්නට පොරගෙත් campaign එක එන්න එන්නම රස්නේ වෙනවා. ඉස්සරහට දැනෙන්න මොකක් හරි කරයිද නැත්තන් මෙහෙම්මම චන්දේ වෙනකන් අදියිද ??
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඔහොම්ම අදියි. අනිත් උන්ට මුකුත් බෑනෙ. සනිල්ට පුලුවන්(පුකක්)
    රනිල්ට කෝටියයි 💪💪
    අනිත් උන්ට 1% යි 🫢
    වයසටවත් ගරු කරන්න මල්ලී.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේ වෙලාවේ මාලිමාව අවුරුදු දෙකක විතර ඉදන් කරන් යන plan එකටම සෙනග පෙන්නන වැඩේ කරන් යනවා. අලුතින් කලාත්මක අගය වැඩි marketing පාරකුත් යනවා. සජියගෙනන් දැනෙන්න මොකුත් නෑ පොර කඩ්ඩෙන් දෙන වදනක් නිතරම ඇහෙනවා youtube යද්දි එද්දී.. රනිල් හාමු රැලි මාලාව සරුවටම කරන් යන ගමන් කින්ඩි දානවා අනිත් වුන් දෙන්නට පොරගෙත් campaign එක එන්න එන්නම රස්නේ වෙනවා. ඉස්සරහට දැනෙන්න මොකක් හරි කරයිද නැත්තන් මෙහෙම්මම චන්දේ වෙනකන් අදියිද ??

    Ranil nam NPP surprise wena Boru & Mada ton ganaka attach ekak ekaparata deegena deegena yana seen. E ekkama NPP gana bayak athi kireema . Owa cover karanna aye mahansi wenna oney. But owata uttara denna dan kalayak na ekai Anthima dawas target karala Ranil owa kiyanne

    NPP Ranil wa saralawa gatta ekai uney unta