මාලිමා ආංඩුව හරක් කටාට 🔴🔴

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    //

    බිමල් රත්නායකගේ මස්සිනා විසින් (නම ආංඩුවේ බලපෑම් මත පොලිසිය ප්‍රසිද්ධ නොකරයි) සහ හරක් කටා සමඟ එක්ව කිලෝ 700ක අයිස් ලංකාවට ගෙන්වා ඇත. මේ නිසා මාලිමා ආංඩුව හරක් කටාට බංධනාගරය තුල ප්‍රභූ සැලකිලි සහ ආරක්ෂාව ලබාදී, රජය විසින් හරක් කටා වෙනුවෙන් මාසයකට රු. කෝටියක් පමණ මහජන මුදල් වියදම් කරයි.
    ඒවා විකුනන්න අරන් ආවේ ජනාධිපති අනුර හම්බන්තොට ගියාම කන්න, බොන්න, පීනන්න, නවතින සහ හැමිනෙන්න දෙන සහ මාලිමාවට අත දිග හැර වියදම් කරපු පුවක්දණ්ඩාවේ සරා නොහොත් සනත් විරසිංහ.
    වෙන අපරාධ කාරයෙක්ට මේ වගේ ප්‍රකාශ කරන්න දෙයිද?

    //

    මේකතාවේ ඇත්තද බොරුද ? කවුද මේ කියන මිනිස්සු ??
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ඇත්ත ජෙබ්බෝ හොරකම පටන්ගත්තෙම කුඩු කන්ටේනර් 300ක් පන්නලා. ඊටප්ස්සේ දිගට හරහට හොරාකනවා. අවුරුදු 70 ගානටම හරියන්න උන් අවුරුදු 2න් හොරාකෑවා. ඩොලර් බිලියන ගානක් ගිලලා අන්තිමට හැකරුයි පකරුයි සයිවර් ඇටෑකුයි කියලා අත හෝද ගත්තා. කැරි රිලා ජෙබ්බෝ. අඟුරු කුමාර දිශානායක කැරි බදු කොටා තමයි මහ හොරා. කැරි කොටාගේ ඇට දෙකට ඇන ගහලා වල්ලෙන් එල්ලා තියන්න ඕනේ කැරියට කාක්කෝ කොටන්න :angry::angry::angry: 🤌 🤌 🤌 🤌
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,293
    113
    අනුන්ට හොරු කියන උන්ම තව කාලයක් යද්දි කම්බ හොරු වෙන හැටි බලපංකෝ
     
    • Like
    • Haha
    Reactions: eksudda and Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    සුවර් නෑ මුන් කුඩු පැන්නුව ද නැද්ද කියල. හැබැයි දැන් හැමතැනම කුඩු තියෙනවා.
    මෙහෙ පොලිසියෙනුත් හැමතැනම පනිනවා අල්ලන්න.කොච්චර ඇල්ලුවත් වැඩක් නැ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    in all fairness to bimal i don't think gobbaya knew there were drugs inside .he just blindly trusted someone's recommendation to release them.
    and that someone must be a hardcore jeppa higher up in the party for sure. Could be the ones who suddenly became rich within the last 2 years. We will have to wait until the new government to figure out who it was or they were and give death penalty.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,104
    113
    සුවර් නෑ මුන් කුඩු පැන්නුව ද නැද්ද කියල. හැබැයි දැන් හැමතැනම කුඩු තියෙනවා.
    මෙහෙ පොලිසියෙනුත් හැමතැනම පනිනවා අල්ලන්න.කොච්චර ඇල්ලුවත් වැඩක් නැ
    හැබැයි ජෙප්පොනම් ඉස්සර කිව්වෙ රාජපක්ශ ආන්ඩුවෙ උන් තමාය කුඩු ගේන්නෙ, හාල්මැස්සො අල්ලලා වැඩක් නෑ අපේ අනුර සඕදරයාඅ ආවම කෙලින්ම මහ මොලකරාරයෝ ටික අල්ලන්නවා, ඊටපස්සෙ ලංකාවෙ කුඩු නෑ කියලනේ 🤭 🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හැබැයි අන්තිමට මෙහෙම කියාවිද දන්නෑ 🤷🏽‍♂️
    558215583-1141573371405155-2968080551646011921-n.jpg
     
    • Haha
    Reactions: Smartm and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    කුඩු ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි. ඔය අල්ලන කුඩු වලට දරුණු වසක් විසක් කලවම් කරලා ආයෙත් මාකට් එකට නිදහස් කරපියවු. ඒවා ගහලා කුඩ්ඩ්ඩෝ තැන තැන මකබෑවෙනවා. කුඩ්ඩෝ නැති උනාම කුඩු විකුනන්න උන් නැතුව ඔය කුඩු ගෙන්නන උන් නිකම්ම ඒක නතරකරලා දානවා. සරලයි 🤌 🤌 🤌 🤌 🤌 .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    අවංක මිනිස්සු කෝ බං මේ හුන්ඩුවේ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    //

    බිමල් රත්නායකගේ මස්සිනා විසින් (නම ආංඩුවේ බලපෑම් මත පොලිසිය ප්‍රසිද්ධ නොකරයි) සහ හරක් කටා සමඟ එක්ව කිලෝ 700ක අයිස් ලංකාවට ගෙන්වා ඇත. මේ නිසා මාලිමා ආංඩුව හරක් කටාට බංධනාගරය තුල ප්‍රභූ සැලකිලි සහ ආරක්ෂාව ලබාදී, රජය විසින් හරක් කටා වෙනුවෙන් මාසයකට රු. කෝටියක් පමණ මහජන මුදල් වියදම් කරයි.
    ඒවා විකුනන්න අරන් ආවේ ජනාධිපති අනුර හම්බන්තොට ගියාම කන්න, බොන්න, පීනන්න, නවතින සහ හැමිනෙන්න දෙන සහ මාලිමාවට අත දිග හැර වියදම් කරපු පුවක්දණ්ඩාවේ සරා නොහොත් සනත් විරසිංහ.
    වෙන අපරාධ කාරයෙක්ට මේ වගේ ප්‍රකාශ කරන්න දෙයිද?

    //

    මේකතාවේ ඇත්තද බොරුද ? කවුද මේ කියන මිනිස්සු ??

    බොරු වෙන්න ඇති

    ආණ්ඩුව ආපු කාලෙ නාමල්ගෙ ඇඹිලිපිටියෙ අයිස් ෆැක්ටරියක් කියල මෝඩ පොලිස් කාරයො අල්ල තිබුනෙ අනුර ජනාදිපතිති සහෝදරය දකුණේ යනකොට කැම කන්න යන හිතවතෙක්ගෙ අයිස් ක්‍රිම් ෆැක්ටරියක්නෙ....,

    පොලීසියේ මෝඩ වැඩ හින්දා නොමග ගිහින් ඒ පැත්තෙ සහෝදරි සහෝදරියො නාමල්ට විරුද්ධව ඇඹිලිපිටියෙ පෙලපාලිත් ගියා....

    පස්සෙ ඇත්ත අවබෝධ උනහම ඔක්කොම නිස්සද්ද උනා.....