මාලිමා ආණ්ඩුවේ වැඩ ගැන තෘප්තිමත්ද?

මාලිමා ආණ්ඩුවේ වැඩ ගැන තෘප්තිමත්ද?

  • සෑහෙන තෘප්තිමත්

    Votes: 26 37.1%
  • හිතුව තරං හොඳ නැහැ, හැබැයි වෙන ඔප්ෂන් වලට වැඩිය හොඳයි

    Votes: 25 35.7%
  • අනික් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නැහැ

    Votes: 1 1.4%
  • කලින් උන්ටත් වැඩිය අවුල් වගේ

    Votes: 18 25.7%

  • Total voters
    70

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    පරණ හොර රාජපක්ෂ පොහොට්ටු කාලකන්නින්ට වඩා සෑහෙන්න හොදයි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    giphy.gif
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113

    කලින් උන්ටත් වැඩිය අවුල් වගේ?​


    :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ආතල් නම් දෙන බව දන්නවා ඒත් මෙහෙම එක දිගට ආතල් දෙයි කියලා හිතුවේ නැහැ🤣
     
    • Like
    Reactions: AKI-SL