අවුරුදු පහ යද්දී හොදම තැනක ඉදී ලංකාව
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jan 11, 2025 #1 අවුරුදු පහ යද්දී හොදම තැනක ඉදී ලංකාව Reactions: SMG70, Bitter Truth, Identity and 2 others
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Jan 11, 2025 #2 ඉඳී ඉඳී බලාගෙන හිටපන් Reactions: lasankandy
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 11, 2025 #3 සීට් උඩ කකුල තියාගෙන යන්නෙත් ඔය 2000න් පස්සේ උන් තමයි
supun_sg Well-known member Sep 5, 2010 16,316 25,102 113 tracing Geo-location.. ... ... Jan 11, 2025 #4 හ්ම්ම් හ්ම්ම් වෙයි වෙයි.. Reactions: Mr Bones and lasankandy
N nalin0001 Well-known member Jun 12, 2014 20,316 35,005 113 Jan 11, 2025 #5 kandahar said: අවුරුදු පහ යද්දී හොදම තැනක ඉදී ලංකාව Click to expand... නිකං ඉඳං පඩිගන්න දුම්රිය සුළු සේවකයෝ ෆුකෙනුත් හිනාවෙනවා ඇති. Reactions: CohenLenstra, supun_sg, Walter White and 1 other person
kandahar said: අවුරුදු පහ යද්දී හොදම තැනක ඉදී ලංකාව Click to expand... නිකං ඉඳං පඩිගන්න දුම්රිය සුළු සේවකයෝ ෆුකෙනුත් හිනාවෙනවා ඇති.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jan 11, 2025 #6 2025 ජාතික අවුරුදු උත්සවේ හොදම පචයාට හිමි පිගන් පිරිසි කට්ටලය කොටාට තමා දෙන්න ඔන. Reactions: kandahar, supun_sg and Mr Bones
Walter White Well-known member Nov 20, 2019 43,674 125,332 113 දෙහිවල Jan 11, 2025 #7 අපිත් කිරියක් විදියට අනුරාදගේ ගෙදර පිරිසිදු කරලා, එලියේ නාන තැනට උඩින් ආවරනයක් දාලා, බඩු මුට්ටු ටිකක් අරන් දෙමුද? පොරත් ජෙපි කුලේනේ.. Reactions: supun_sg and Mr Bones
අපිත් කිරියක් විදියට අනුරාදගේ ගෙදර පිරිසිදු කරලා, එලියේ නාන තැනට උඩින් ආවරනයක් දාලා, බඩු මුට්ටු ටිකක් අරන් දෙමුද? පොරත් ජෙපි කුලේනේ..
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,623 113 Jan 11, 2025 #8 Wow...පට්ටයි නේ..කුහකයෝ පැලිලා මැරෙයි.. Reactions: supun_sg