දැනට මාලිමා ආණ්ඩුව විසින් ලබාගත් ජයග්‍රහණ
මෙන්න ලැයිස්තුව, ඔබ ලබා දුන් චන්දයට ඔවුන් ඔබට සැලකුවා.
1. උගන්ඩාවේ කෝටි 500ක් නැවත ගෙන්වා ගැනීම සහ ජනතාවට බෙදා දීම
2. නීති විභාගයට හොරෙ ලකුණු දාගත් නාමල් අත්අඩංගුවට ගෙන වසර 15ක් හිරේ යැවීම
3. ඩේසි ආච්චිගේ රත්තරන් මල්ල වත්ත හාරා ලබාගෙන ජනසුතුකොට, ආච්චි හිරේ යැවීම
4. ගෝඨාභය අත්අඩංගුවට ගෙන රජයට කල පාඩුව අය කරගෙන වසර 50ක් හිරේ යැවීම
5. විදෙස් සංචාර සඳහා ආණ්ඩුවේ මුදල් වලින් ලන්ඩන් ගිය රනිල් අත්අඩංගුවට ගෙන වසර 5කට හිරේ යැවීම
6. මහා බැංකුවේ හිටපු අධිපති ලංකාවට ගෙන්වාගෙන වසර 20ක් හිරේ යැවීම
7. ලංකා රුපියල 300ට අඩුවෙන් තබා ගැනීම
ඔබත් ආණ්ඩුව විසින් කල සියලු ජනතා හිතයිෂි සත්කාර කොටා ගෙන යන්න
ඊළඟ මැතිවරණයෙනුත් මාලිමා ආණ්ඩුවටම ජය ලබා දෙමු.
------ Post added on Jan 2, 2026 at 9:50 AM