මාලිමා පචයන් විසින් රාජපක්ෂ කුමාරවරු ගැන ගොතපු පච list එක.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,581
    3,346
    113
    නාමල් මන්ත්‍රීතුමාට ඩොලර් ලක්ෂ අටක කොමිස් මුදලක් ලබා දීම කියන්නේ උගන්ඩාවේ ඩොලර් සඟවා තිබෙනවා කීවා වගේම මාලිමා පචයක්.

    එහෙම නැත්නම් චිචී මහජන මුදලින් රොකට් එකක් යැව්වා කියනවා වගේම මාලිමා පචයක්.

    එහෙම නැත්නම් චිචී එංගලන්තයෙන් රත්තරන් අශ්වයෙක් ගෙන්වලා තම පෙම්වතියට උපන්දිනයට තෑගි දුන්නා කියනවා වගේම මාලිමා පචයක්.

    ලැම්බෝගිනි රථ 19ක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට වරායෙන් ගොඩබෑවා කියනවා වගේම මාලිමා පචයක්.

    එහෙම නැත්තම් චිචීගේ බල්ලාගේ කරේ පවුම් 90ක රත්තරන් මාලයක් තිබෙනවා කියලා ගොතපු මාලිමා පචයක්

    එහෙම නැත්තම් ඩේසි ආච්චිගේ මැණික් මල්ල කුමාරවරු ගත්තා කියලා ගොතපු මාලිමා පචයක්.
     
    Last edited: