මාලිමා පාර්ලිමේන්තුව කාන්තාවන්ගෙන් පුරවනවා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ආණ්ඩුවේ පාර්ලිමේන්තුව පිරිමින්ගෙන් පමණක් නොව කාන්තාවන්ගේ ද පුරවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.​

    ජාතික ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.​

    ජාතික ජන බලවේගයට බිය වූ ආණ්ඩුව ඔවුන්ගේ රැස්වීමක් ආරම්භයේ සිට අවසානය දක්වාම තම පක්‍ෂයට බැන වදින බවද පැවසූ ඔහු තමන් ආණ්ඩුවක් නොකරන බවත් ආණ්ඩුවක් ගැනීමට පමණක් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.​

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ආණ්ඩුවක් නොකරන බවත් ආණ්ඩුවක් ගැනීමට පමණක් බලාපොරොත්තු වන බවත්​


    හා
     

    Similar threads