මාලිමා රැල්ලට වෙච්ච වැඩේ!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,336
    113
    FB-IMG-1723281536433.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ගෙදර වැඩ කරන ගෑනි අද මාලිමාවේ රැස්වීමකට යනව කිව්ව. ගියපාර ගෝටට චන්දෙ දුන්න මෝඩ සෙට් එකක් ඒ පවුලෙ ඉන්නෙ. මේපාර මාලිමාවටද එහෙනම් චන්දෙ දෙන්නෙ කියල ඇහුවම නැහැ කිව්වා. ආතල් කතා අහගෙන ඉන්න රැස්වීමට යනවලු
    I Cant Believe This No Way GIF by ThePeopleWeHateAtTheWedding
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඔව් බන් වාද කරගන්න බැරි නිසා මාලිමාවට දීල බලනව කියල කියපු වාර අනන්තයි. තාම කාට දෙනවද කියල හිතාගන්න බෑ. 🙄🙄🙄
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මගේ ගෙදර වැඩ කරන ගෑනි අද මාලිමාවේ රැස්වීමකට යනව කිව්ව. ගියපාර ගෝටට චන්දෙ දුන්න මෝඩ සෙට් එකක් ඒ පවුලෙ ඉන්නෙ. මේපාර මාලිමාවටද එහෙනම් චන්දෙ දෙන්නෙ කියල ඇහුවම නැහැ කිව්වා. ආතල් කතා අහගෙන ඉන්න රැස්වීමට යනවලු
    I Cant Believe This No Way GIF by ThePeopleWeHateAtTheWedding
    anura-jvp.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔව් බන් වාද කරගන්න බැරි නිසා මාලිමාවට දීල බලනව කියල කියපු වාර අනන්තයි. තාම කාට දෙනවද කියල හිතාගන්න බෑ. 🙄🙄🙄

    reddak andan wena ekekta denawa kiyala kiyanna bahane pissek kiyala hithai :lol:
     
    gama22

    Well-known member
  • බලපන් උදේ ඉඳන් රෑ වෙනකං බයියොයි ලොඳවල්ලොයි මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව :lol:
    මුන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ බං
     
    • Haha
    Reactions: hasithayad