මාලිව පොලීසියට අහුවෙලා

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **


    හෆොයි ................. මාර්ලිට නම් ගැලවීමක් නෑ

    උයාලට කියන්න මෙයාලා මේකා 14000 ගහපු වෙලෙත් මේ විදිහටම පොලිසියෙන් අල්ලං ගියා.
    අපි යාන්තම් බේරගෙන ආවෙ ...... දැන් ආයෙ අහුවෙලා

    ශුවර් එකටම මහපාරෙ කෑ ගගහ බබි ආච්චිගෙ පොල්කටු මාලෙ හොය හොය යන්න ඇති :nerd:

    ඕං මේක තමා අන්තිම පාර ....... ආයෙ නම් 24000ට විශ් කරන්නෑ මම

    64368congrats__wtg.jpg


    ;)


    thaama hamba une naha appa pol katu male..paw babi achchi adanawa..me me parath awith mawa aran yannooo..hira bath kanna bariyo