මාලු ටැංකියේ පී එච් අගය මැනීම

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි මම නෙට් එකෙන් හොයාගත්ත දේවල් අනුව යමක් දැන ගත්තා. මට දැන ගන්න ඕන මිල අධික පී එච් මීටරයක් නොගෙන ලිට්මස් පේපර් භාවිතයෙන් ආසන්න වශයෙන් හෝ මැනගැනීමට හැකිද යන්න.

    මට දැනගන්න ඕන ආම්ලික කියන්නේ කුමන පාරාසයද?
    භාෂ්මික කියන්නේ කුමන පාරාසයද ?
    උදාසීන කියන්නේ කුමන පාරාසයද ? කියල.
     
    • Like
    Reactions: Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලෙව කාලා බලහන් ඇබුල් වගේ නම් ආම්ලිකයි
    සෙවල වගේනම් භාශ්මිකයි
    අවුලක් නැතිව බොන්න පුලුවන් වගේ නම් නෝමල් 🤣🤣🤣🤣

    දෙවනි comment එකේ විදිහ තමා. 👍👍👍😃😃
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි මම නෙට් එකෙන් හොයාගත්ත දේවල් අනුව යමක් දැන ගත්තා. මට දැන ගන්න ඕන මිල අධික පී එච් මීටරයක් නොගෙන ලිට්මස් පේපර් භාවිතයෙන් ආසන්න වශයෙන් හෝ මැනගැනීමට හැකිද යන්න.
    හැකි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    hodata welichcha kottamba kola deka thunak dapan. hodata rathu pata wechcha kolanam niyamai. hodata hodala dapan danna kalin. puluwannam unu wathure 5min wage thiyala dannam eth hodai.