මාලු_වෙනුවට_සර්පයින්

thomian

Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    මාලු_වෙනුවට_සර්පයින්

    මේ ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක්ද...? (VIDEO) :nerd::oo::oo:




    පසුගිය දින කිහිපය පුරාවටම මඩකලපුවේ ධීවර ජනතාවට කිසි දිනක නොවූ අත්දැකීමකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. ඒ අනුව මඩකලපුව නාවලඩියේ ධීවර ජනතාව පවසන්නේ මේ දිනවල මාළු වෙනුවට තමන්ගේ දැල් වලට සර්ප විශේෂයක් හසුවන බවයි. එසේම මඩකලපු ගංගා මෝය ඔස්‌සේ මෙවැනි සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිම දෙසට ඇදී ආ බවද ධීවරයින් ප්‍රකාශ කරනවා.


    කෙසේ වෙතත් මෙම සර්ප විශේෂයට සමාන මතස්‍ය විශේෂයක් සිටියද ඔවුන් සමඟ සසඳා බලන විට මෙලෙස දැල් වලට හසුව ඇත්තේ එම මතස්‍යයින් නොවන බවද ධීවරයින් පෙන්වා දෙනවා. එසේම සර්ප විශේෂය මුහුදු නයාට සමාන බවද ධීවරයින් පෙන්වා දෙන අතර මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර මෙම සර්ප විශේෂය හඳුන්වා දෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.


    මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය නිසා ධීවර කටයුතු තරමක් අඩාල වීමත් සමඟ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම නිසා තමන් බොහෝ අපහසුතාවයට පත්ව ඇති බවයි එම ධීවරයින් පෙන්වා දෙන්නේ. එසේම මෙය ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක් බවටද සැක පහළ වෙන නිසා ධීවරයින් බියෙන් පසුවන බවද දමිළ මාධ්‍ය වාර්තා කරනවා.

    :oo::oo::oo:


     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය මුහුදු සර්පයෝ වියට්නාම් වලට විකිනුවනම් හරි උන් ටොන් ගණන් මුහුදු සර්පයෝ කන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ හුකන්නෝ මුන් කන්නේ නැත්නම් අපහු මුහුදට දන්නා ඕනනේ..