මාලේ නුවර සිට මත්තල ආපු ගුවන් යානයකට කුරු&#352

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මාලේ නුවර සිට මත්තල ආපු ගුවන් යානයකට කුරු&#352

    මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස් යලි කටුනායක බලා එමින් සිටි ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබේ.

    ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි.
    ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස් තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තාවේ.

    මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩ තිබූ බව පැවසේ.

    එසේ වූයේනම්, ගුවන් නියමුවා ගුවන් යානයෙන් පිටතට යැදී යාමේ අවධානමක් තිබු බව වාර්තා කර තිබේ.

    ගුවන් මගින් 40 දෙනෙකු සමග මාලේ සිට මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළට ළඟාවී තිබූ එම යානයෙන් එහිදී කිසිවෙකු බැස නොතිබුණද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ දක්වා පැමිණීමට ගුවන් මගීන් සිව්දෙනෙකු යානයට ගොඩවී තිබේ.

    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පසුගිය 14 දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල ‘ශ්‍රී ලන්කන් එයාර්’ ගුවන් යානයක් ද මත්තල අසල ගුවනේදී මෙවැනිම අකරතැබ්බකට මුහුණ දුන්නේය.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් එම ගුවන් යානයේ ඉදිරිපස ගැටී තිබු අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුවිය.

    Maththala+Airport+%25282%2529.jpg


    Maththala+Airport+%25283%2529.jpg


    Maththala+Airport+%25284%2529.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aiyo salli, aparade oya magula othana haduwe, kurullonta innath naha, thawa tikak kal yaddi welenna patan ganivi.
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    male' walin neda flight eka awilla thiyenne ? male' ewunta inna puluwan vidihe apartment tikak hadala american center wage tuition classes hambathota open karoth kolmbata transit wena male' ewunwa maththalenma bassa ganna puluwan. malayo yana yana thana ikmanata develop wenawa. :lol:
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    pattayi oiiii....laborgini use karanna puluwan oke..tika kalikin pathtre waeyi...deshiya samapath yodaganinmin ath hara dama thibu guwan thotupalak....mtar ratha dawana pathayak lesa navikaranaya karaa kiyala...lol...kaage sallida ban..dan lankaawe bagaykma chinaata deela thyenne..mahinda ponnaya..oluwak nathi paraya....:angry::angry:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මේවා ගැන හොයලා බලලා එයාපෝට් එක හදන්න එපායැ...ආශ්චර්ය කිය කිය ණය අරගෙන අරවා හදනවා මෙවා හදනවා.
    මේ කපේට මේ නය ගෙවන්න හන්බවෙන්නේ නෑ