[FONT="]මාල ගිරා රෑනක් ඉගිලී ඇදුන
මාල ගිරවියක් තනිවුනි තටු සිඳුන
ආල සිනා පෑවත් මං සිත ඇඳුන
කෝල වෙවී තාමත් ඇයි ඉකි බිඳුම
[/FONT]
[FONT="]ගෙල වට පැළැඳි මාලය නැහැ දැකගන්න
නෙත ලඟ කඳුළු මුතු ඇත අහුලා ගන්න
වැඩි ලංසුවට දිවියම උකසට දුන්න
ඇයටත් හොරා ඇය කාටද විය සින්න[/FONT]
[FONT="]පෙරදා රැහේ එක ලඟ අත් බැඳීලා
පෑ හැටි සෙනේ කීවත් හිත රිදීලා
ඈ ඇගෙ හිතින් නෙකවර මිය ඇදීලා
පවසයි තාම හිත ඔහු ලඟ කියාලා[/FONT]
[FONT="]#ඨාකුර් විසිනි.[/FONT]
මාල ගිරවියක් තනිවුනි තටු සිඳුන
ආල සිනා පෑවත් මං සිත ඇඳුන
කෝල වෙවී තාමත් ඇයි ඉකි බිඳුම
[/FONT]
[FONT="]ගෙල වට පැළැඳි මාලය නැහැ දැකගන්න
නෙත ලඟ කඳුළු මුතු ඇත අහුලා ගන්න
වැඩි ලංසුවට දිවියම උකසට දුන්න
ඇයටත් හොරා ඇය කාටද විය සින්න[/FONT]
[FONT="]පෙරදා රැහේ එක ලඟ අත් බැඳීලා
පෑ හැටි සෙනේ කීවත් හිත රිදීලා
ඈ ඇගෙ හිතින් නෙකවර මිය ඇදීලා
පවසයි තාම හිත ඔහු ලඟ කියාලා[/FONT]
[FONT="]#ඨාකුර් විසිනි.[/FONT]


