මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    marunata passeda?
    එහෙම දඬුවම් දෙන්නේ එක එක වරදට එක එක දඬුවම විදිහට, මූ ආයුධ පෙන්නලා මාල කඩලා, එතකොට චෝදනා දාන්න පුළුවන් මරණීය තර්ජන කළා කියල, ආයුධ වලට තව එකක්, මංකොල්ල කෑමට තව එකක්. දඩය නොගෙවීමට තව එකක්.
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,939
    2,969
    113
    එහෙම දඬුවම් දෙන්නේ එක එක වරදට එක එක දඬුවම විදිහට, මූ ආයුධ පෙන්නලා මාල කඩලා, එතකොට චෝදනා දාන්න පුළුවන් මරණීය තර්ජන කළා කියල, ආයුධ වලට තව එකක්, මංකොල්ල කෑමට තව එකක්. දඩය නොගෙවීමට තව එකක්.
    ඒ උනාට නීතිය මීට වඩා Practical වෙන්න ඕන නේද? ලංකාවෙ නීතිය හෙනම outdated.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එහෙම දඬුවම් දෙන්නේ එක එක වරදට එක එක දඬුවම විදිහට, මූ ආයුධ පෙන්නලා මාල කඩලා, එතකොට චෝදනා දාන්න පුළුවන් මරණීය තර්ජන කළා කියල, ආයුධ වලට තව එකක්, මංකොල්ල කෑමට තව එකක්. දඩය නොගෙවීමට තව එකක්.
    ඒක තමයි මහා බැංකුව කඩපු එක අවුලක් නැත්තේ. ආයුධ පාවිච්ච් කලේම නැනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මහබැංකුව කඩල, බැඳුම්කරෙන් හොරාකාලා, සුනාමි ආධාර හොරාකාපු උන් ආතල් එකේ මෝඩ ජනයට පුකෙත් අරිනවා. 🤣🤣🤣

    ඉන්න හිතෙන රටක් 👌💪💪🤣🤣
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බෙලි තුනත් ගලවලා ගත්තනන් එදා හවසම ඇප හම්බෙනවා, නොදකින් මෝඩයෝ
    සමාවන සේක්වා, අධිකරණයට අපහාස කලේ නැහැ ස්වාමීනි :sorry:
     
    • Haha
    Reactions: NRTG and hasithayad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ....ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් .....දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද....


    me mokakda yako me :lol:

    e kiyanne mu labana athme ipadenakota masa 9k hire innawada?? :lol:

    ammage bade inna eka ganada danne naa kiyanne :rofl:
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී
    එකෙත් අමුතු මෙවුවා එකක් තියනවා නේද
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,522
    3,917
    113
    මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු චූදිතයින් 9 දෙනා පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට 2/3ක වැඩි එකඟතාවයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) නියෝග කර තිබේ. චමත් මොරියස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රීපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේ මෙය විභාග විය.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    ජීවිතාන්තය දක්වා හිරෙගිහින් තව මාස නවයකුත් ඉන්නේ කොහොමද කියලා අරූ දහඅතේ කල්පනාකරනවා ඇති 😊
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උසාවියත් පිස්සු කෙලින රටක් මේක. අර වෙස ප්‍රසන්න රණතුංග කප්පන් අරගෙන ඔප්පු වෙලත් දුන්න දඩුවම දැක්කද? මේ නඩුකාරයෝ පවා පට්ට දුෂිතයි මම නම් කියන්නේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    image_d2ae1e719c.jpg
     

    Sen-lu

    Well-known member
  • මහ බැංකුවක් වගේ කැඩුව නම් සැපෙන් ඉන්න තිබුණා



    එන ආත්මෙ ඉපදුණු ගමන් පොඩි එකා මාස 9ක් හිරේ. සමහර විට බඩ වෙච්චි ගමන් අම්මා මාස 9කට හිරේ දානවා වෙන්නත් පුළුවන්.
    ------ Post added on Jan 18, 2023 at 9:46 AM
    @elajani බලපං එතනත් සිංහල එකාට තමා කෙලල තියෙන්නෙ. තම්බියා නැවත ඉපදීමක් නෑ නෙ. උඹ කීව හරි සිංහල උන්ටම තමා කෙලවන්නෙ 😢